🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 34 (𝕻𝖆𝖗𝖙 01)🍁

710 201 116
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️          
           🌄....ᑎE᙭T ᗰOᖇᑎIᑎG....🌄

🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔

🌼

ඕ මෙච්චර ඉක්මනට කොහොමද උදේ උනේ....... ඇයි මගුල මන් මේ දැන් ටිකකට කලින් නේ නිදා ගත්තේ...............

මළ වදේ...........................
නවතිනවකෝ..............

තව ටිකක් නිදා ගන්න ඕනේ අප්පා මට...........
😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕

මන් කෑ ගහා ගහා උන්නු Alarm එකත් Off කරලා දාලා නැකිටලා පහළට ගියේ ඩැඩීට Butter පාරක් ගාලා Driver Uncle ව ඉල්ල ගන්න හිතාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් කෑ ගහා ගහා උන්නු Alarm එකත් Off කරලා දාලා නැකිටලා පහළට ගියේ ඩැඩීට Butter පාරක් ගාලා Driver Uncle ව ඉල්ල ගන්න හිතාගෙන.........

ඩැඩී.....................

👨

අහ්හ්හ් Princess
Good Morning.........

මොකෝ මේ උදේ පාන්දරම.........

🌼

වෙන මොකටද ඩැඩී...........
ඩැඩීව අල්ල ගන්නනේ.............

මන් නැකිටින වෙලේට නැකිට්ටා නම් ඩැඩී ගෙදර නෑනේ ඉතින්න්...........

👨

අහ්හ් ආහ්හ්හ් දැන් කියන්නකෝ කෙල්ල මාව මොකටද අල්ල ගන්න උන්නේ......

🌼

ඩැඩී අදට මට ඔයාගේ Driver දෙන්නකෝ....
ම්ම්ම්ම්ම්.......... ම්ම්ම්............

👨

අහ්හ් Princess ඔයාට ඉන්නේ අර ලස්සන Cute Driver කෙනෙක්..........

🌼

අදට විතරක් ඩැඩීගේ Driver Uncle දෙන්න දෙන්න බෑද .......

👨

අද නම් එයාව දෙන්න වෙන්නේ නෑ Princess..... ලොකූ ගමනක් යන්න තියෙනවා මටයි මිමීටයි....... මොකක් හරි හදිසි වැඩක් ද Princess.......

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now