❤️𝕱𝖔𝖗 𝕬𝖑𝖑 𝕸𝖞 𝕷𝖔𝖛𝖊𝖑𝖞 𝕽𝖊𝖆𝖉𝖊𝖗𝖘❤️

767 177 112
                                    

ළමයි කතාව නම් නෙමේ.......
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

චූටි දෙයක් තියෙනවා කියන්න....
මෙහෙම කතා කරන පළවෙනි වතාව...
ඔන්න එහෙනම්.....😁💔

අද මට මාරම සතුටුයි......

මේ මගේ පලවෙනි කතාව.....
මන් Wattpad අරගෙනත් මහ ලොකු කාලයක් නෑ....... මාසයයි දවස් ගානක් වගේ..........😁

අනිත් Author ලගේ කතා දකිද්දී මටත් ආසාවක් ආවා කතාවක් ලියන්න..... ඒ ආපූ ආසාවට තමා මන් මේ කතාව ලිවුවේ........

Dream Catcher එකක් කියන්නේ පොඩි කාලේ ඉදන් මන් ආස දෙයක්.... මන් මුලින්ම Dream Catcher එකක් දැක්කේ The Heirs Kdrama එකෙන්.... එදා දැකපු ආසාව නිසාම මන් හැම තැනම Dream Catcher එකක් ගන්න හෙවුවා....

මට හම්බුනේ නෑ මුලින්.... හම්බුනේ නෑ කියලා Dream Catcher එකකට තිබ්බ ආසාව නැති උනෙත් නෑ.....😁

මන් කොහොම හරි Dream Catcher එකක් ගත්තා පස්සේ කාලෙක....... තාමත් Dream Catcher එකක් මා ගාව තිබ්බා කියලත් වෙනසක් නෑ කොහෙද දකින්නේ Dream Catcher එකක් ඒ වෙලේ ඉදන් මන් පිස්සෙක්.....😂

ඔයාලත් කැමති දේවල් ඇති නේ....
සමහර අය Teddy ලා
තවත් සමහර අය Flowers
Blaa... blaa....

මගේ ආසාව Dream Catcher.....

ඒ නිසාමද මන්දා මට ඒකත් එක්ක මගේ කතාව ලියන්න ඕනේ උනා.......😍

ඊලගට Jungkook.... බොරු කියන්න ඕනේ නෑනේ ඇත්තම කිවුවොත් එයා මගේ Crush එක😁❤️ කොයි වෙලේත් එයා ගැන හිතා ගත්තු ගමන්.... එච්චර පිස්සුවක් තියෙනවා.... (මන් දන්නවා ඔයාලත් එහෙමයි කියලා😁)

පළවෙනි කතාව මට එයා ගැනම ලියන්න ඕනේ උනා..... හැමෝම Jungkook ට JK , Kookie කියද්දී මන් එයාට ඇත්තටම ආදරේට කියන්නේ
කූ🐰❤️ කියලා..... ඒ නිසාම මන් කතාවටත් ඒ නමම ගත්තා......😁

   🍁Can You Be My Dream Catcher🍁

ඔබට මගේ සිහින දඩයක්කරු විය හැකිද?????

ඕක තමා මගේ කතාවේ Theme එක.... අනේ මන්දා ඒ නම මට කොහෙන් ආවද කියලා........ ඒක අහම්බෙන් මගේ හිතට ආපූ නමක්.......😁 අහම්බෙන් උනත් මන් හිතනවා මට හරියනම Theme එක හම්බුනා කියලා.....

ඔයාලා මොකෝ හිතන්නේ.....?????
😋😋😋😋😋😋😋😋😋😋😋😋😋

මන් කතාව Publish කරේ 20th July...
අදට කතාව Publish කරලා සතියයි දවස් 3 k වගේ......😍

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin