🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 24🍁

767 212 94
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️      
         
           ⏲️......ƬIΜΣ ЅƘIƤƤΣD.....⏲️

🗣️

Guyz,
දැන් වෙලාව 5.30 PM
ඔයාල දන්නවා දැන් අපි මොකක්ද කරන්න යන්නේ කියලා.........

👥👥👥👥👥👥👥👥👥👥👥👥👥👥

Yes Sir.................

🗣️

හරි දැන් මෙහෙමයි වැඩේ වෙන්නේ........

මේ ළග කැළෑවේ තමා අපි Game එක Ready කරලා තියෙන්නේ.........

අපි එක එක තැන් වල Game එකට ඕනේ කරන Clues හන්ගලා තියෙනවා.......

ඔයාලා ඒ දීලා තියෙන Clues වලින් Tressure එක හොයා ගන්න ඕනේ.......

මේ Game එක කරන්නේ Couples විදියට.....
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

හොදම වැඩේ කියන්නේ මේ Year එකේ Boys & Girls හරියටම සමානව බෙදිලා ඉන්නවා....ඒ නිසා මේ වැඩේ අපිට තවත් ලේසි උනා....

අපි Boys ලා හැමොගේම Names ලියලා මේ Box එකේ දාලා තියෙනවා........

හැම Girl කෙනෙක්ම මෙතනින් එක Chit එකක් ගන්න ඕනේ...........

ඒ Chit එකේ Boy ගේ Name එක තියෙනවා....
ඔයාලා දැන් හැමෝගෙම නම් දන්නවා ඇති නේ......... යාලුවෝ යලුවෝ නේ හැමෝම....... ඒ නිසා තමන්ට අදාල කෙනා ගාවට ගිහින් Partner ගේ අත අල්ල ගන්න ඕනේ.......

මන් හිතනවා ඔයාලට මන් කිවුව දේ හොදටම තේරෙන්න ඇති කියලා........

එහෙනම් එක එක්කෙනා පිළිවෙලට ඇවිල්ලා Chit එකක් ගන්න.......

😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

🌼𝐒𝐡𝐞𝐥𝐥𝐲 𝐏𝐨𝐯🌼

අප්පට......
Couple Couple නේද Game එක කරන්නේ......
මට මොකා හම්බෙයි ද දන්නේ නෑ...........
ඒ අස්සෙන් Partner ගේ අතත් අල්ල ගන්නලු.... මගුල මේ එකෙක්වත් මන් අදුරන්නේ නෑනේ......... ජිමිනව විතරයි සන්තේකටම දන්නේ...........💔😢

මාත් හිමින් සැරේ මගේ Chance එක ආවාම ගිහින් Chit එකක් අරන් ආවා.......

කවුරු වෙයිද..........??

🤔

🤔

🤔

🤔

🤔

🤔

🤔

🤔

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now