🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 31🍁

675 193 138
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️          

             🌄....ᑎE᙭T ᗰOᖇᑎIᑎG....🌄

🐰

මන් උදේම නැකිටලා අතට ගත්තේ මගේ Phone එක......... ශෙලී ව මතක් උන නිසා මන් එදා Annual Trip එකේදී එයාගේ ගත්ත Photo එකක් අරන් කල්පනා කරේ කෙල්ල හොදින් ඇති නේද කියලා..........

 ශෙලී ව මතක් උන නිසා මන් එදා Annual Trip එකේදී එයාගේ ගත්ත Photo එකක් අරන් කල්පනා කරේ කෙල්ල හොදින් ඇති නේද කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඊයේ වෙච්ච දේ නිසා මට ඇත්තටම මන් ගැන ගොඩක් තරහයි.......💔

කෙල්ල හොදින් ද කියලා මට දැන ගන්න ඕනේ උනත් මන් Call එකක් දෙන්න ගියේ නෑ......... ඒ වෙනුවට මට හිතුනා කෙල්ලගේ ගෙදර ගිහින්ම කෙල්ලව ටිකක් බලලා එන්න............❤️

Wash එකකුත් දාන් Car එකත් අරන් ගියේ කෙල්ලගේ ගෙදර යනවා කියලා හිතාගෙන........ඒත් මගදි ආපූ චූටි Idea එකකට මන් එයාට Soup එකකුයි තව කෑම ජාති දෙක තුනකුයි අරගත්තේ නිකන් අත වන වනා යන එක හරි නැති නිසයි.....❤️

කෙල්ලගෙ ගෙදර ඉස්සරහම Car Park එකෙන් Car එකත් Park කරලා ගෙදර Door Bell එක Ring කරේ අඩුම තරමේ කෙල්ල ගෙදර ද ඉන්නේ කියලවත් නොදැනයි....
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

මන් ඒ ගැන කල්පනාවෙම ඉද්දී සේරා Aunty ඇවිල්ලා Door එක Open කරලා මට ඇතුළට ඇවිල්ලා ඉද ගන්න කිවුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් ඒ ගැන කල්පනාවෙම ඉද්දී සේරා Aunty ඇවිල්ලා Door එක Open කරලා මට ඇතුළට ඇවිල්ලා ඉද ගන්න කිවුවා.........

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now