🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 39🍁

848 198 244
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️

              🔊After Three Years🔊

😎𝐀𝐮𝐭𝐡𝐨𝐫😎

එදා කෙල්ල ඩැඩීගෙන් ඉල්ලපු Request එක නිසා ජිමිනුයි එයාගේ ඩැඩී Release වෙනවා......

එදා ඉදන් අද වෙනකන් කවුරුත් ජිමින්වවත් එයාගේ ඩැඩී Mr. Park වත් දැක්කේ නෑ.......

ශෙලී Donate කරපු Land එකේ අද ලොකූ Children Orphanage එකක් හදලා....විශේෂම දේ කෙල්ලගේ ඩැඩීටමයි ඒ Building එක හදන Project එකත් හම්බ වෙන්නේ........

දැන් කෙල්ලගේ නූනයි ජුන් හ්‍යුන්ග් නුයි Married Couple එකක්....... එයාලා ගිය අවුරුද්දේ චූටියට එයාලගේ Wedding එක ගත්තා............❤️

කෙල්ලගෙයි කොල්ලගෙයි යාළුකම තාමත් අවුරුදු ගානකට කලින් තිබ්බා වගේම ගොඩක් ශක්තිමත් බැදීමක් උනා....

අද ඒ දෙන්නගෙම Graduate Ceromony එක...........
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

අද කතාව එතන ඉදන්........😁🙈

@𝕊𝕙𝕖𝕝𝕝𝕪ℍ𝕠𝕞𝕖

🐰

මිමී..............
Good Morning........❤️

👩

අහ්හ්හ් කුක් මොකෝ මේ උදේම........

🐰

Heee.............

ශෙලී ව ගමනක් එක්කන් යන්න........
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

👩

අහ්හ්හ් ඒක තමා මේ.........
දැන් කෝ අපේ එක්කෙනා දන්නවද පුතා එනවා කියලා.........

🐰

නෑනේ මිමී ඇයි????

👩

අන්න තාම ඇද බදාගෙන හොදටම නිදි....
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

🐰

අප්පෝ මේ කෙල්ල නම්...........
කොහොමද මිමි එයා ඔච්චර හොදට නිදා ගන්නේ.........😅

👩

කවුද දන්නේ පුතා.........

අහ්හ් ඒක නෙමේ අද රෑට දෙන්නගේ Graduate Ceromony එක නේ..........

🐰

Heee ඔව්ව් නේ මිමී...........
අවුරුදු 4 කුත් ගිහින්.............😁

👩

ඉන්නකෝ මන් Princess ව නැකිට්ටවන් එන්නම්............

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now