🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 33🍁

724 198 161
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️          
           🌄....ᑎE᙭T ᗰOᖇᑎIᑎG....🌄
        
🌼

ඇයි මේ ගොන් හාවා මගේ Call එක Answer කරන්නේ නැත්තේ.........??

ඊයෙත් ඉස්සුවේ නෑ.........

හරි හදිසි වැඩක් කියමුකෝ......
නැත්නම් වැඩ වැඩී කියමුකෝ........

ඒත් ඉතින් එක Msg එකක්වත් දාන්න බැයිද මෙයාට............ මහ මැටි හාවෙක්.....

උස්සනවකෝ Phone එක...............

තමුසේ මේ සැරේ Call එක ඉස්සුවේ නැත්නම් මේ ශෙලී නරකයි කියන්න ලෑස්ති වෙන්න එපා..........

උස්සනවා...................

        📞...🅾🅽🅶🅾🅸🅽🅶 🅲🅰🅻🅻...📞
                         💕 𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤💕

🌼

අහ්හ්හ්හ් ඉස්සුවා නේ..........

මොකද වෙලා තියෙන්නේ අහ්හ්හ්????

මන් කීයේ ඉදන්ද Call ගන්නේ...........

ඊයේ දවල් තරගේ වෙලාවෙදී කොහෙද එක පාර අන්තරස්දහන් උනේ........

මොන වැඩේ තිබ්බත් කියලා යන්න බැරිද???

ගන්න ගන්න Call එක Cut කරා නැත්නම් මග ඇරියා එහෙමනේ...........

කියනවා ගොන් හාවෝ........
මොකක්ද ප්‍රශ්නේ............

🐰

මොකුත් නෑ..........

🌼

මොකුත් නැති වෙන්න බෑනේ Jungkook.... Plz කියනවද ඔහොම වෙන්න හේතුව....

🐰

මට Jungkook කියන්න එපා..........

🌼

එහෙනම්...........

🐰

මන් ආස නෑ ඔයා එහෙම මට කතා කරනවට..........

🌼

Jungkook.........

Jungkook...........

Jungkook.................

Jungkook.......................

Jungkook................................

Jungkook..........................................

🐰

ඇති අනේ...............
නවත්තගන්න..................

🌼

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now