🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 30🍁

757 195 159
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️ 

𝐀𝐮𝐭𝐡𝐨𝐫😎

ශෙලීගෙයි , ජන්ග්කුක්ගෙයි , ජිමින්ගෙයි යාලුකම එන්න එන්නම වැඩි උනා....... මොන දේ කරත් තුන්දෙනා එකටමයි උන්නේ..... ජන්කුක්ට ඊරිසියාවක් තිබ්බා නම් කොට ජිමිනා ගැන ඒකත් කාලයත් එක්කම මැකිලා ගියා.............

හැබැයි මොනාම හරි හේතුවක් නිසා කෙල්ල ගොඩක්ම ලන් උනේ ජන්කුක්ට......... ❤️

එදා ඒ Annual Trip එකේදී පටන් ගත්තු දෙන්නගේ යාලුකමට දැන් මාස 6 ක් විතර වෙනවා..........

කෙල්ල දැන් Jungkook ගැන ගොඩක් දේවල් දන්නවා.......... කොල්ලට Swimming පුලුවන් කියලත් දන්නවා...........

ඔන්න මාස 6 කට පස්සේ............

🐰

    📞.... 🅾🅽🅶🅾🅸🅽🅶 🅲🅰🅻🅻....📞
                          💕𝐒𝐡𝐞𝐥𝐥𝐲💕

Goood Morning Shelly......❤️

🌼

Good morning හාවෝ.............
මොකෝ උදේම මාව මතක් වෙලා.......

🐰

හා දැන් කියන්නකෝ ඔයාව දැන් මට කොයි වෙලේද මතක් නොවෙන්නේ කියලා.....

🌼

හරි හරි මෝඩයා.......
නිකන් කිවුවේ..................😋

🐰

අහන්නකෝ පත්තියේ...........

🌼

කියන්න මෝඩයෝ ඉතින්........

🐰

අද මන් Swimming Practice යනවා Club එකේ Pool එකට........ අනේ මට තනියම යන්න බෑ ශෙලී එන්නකෝ......... මාස 6 ක් ගියත් තාම ඔයා ඇවිල්ලා නෑනේ...... මන් Swim කරන්වා බලන්න...... Plz ශෙලී බෑ කියන්න එපා හරිද???? එන්න ඕනේ......

🌼

ඇත්තට........
දැන් ද මතක් උනේ මට එන්න කියන්න.....
කලින්ම කිවුවා නම් මන් එනවනේ........

🐰

ඒ කියන්නේ...........

🌼

නෑ මන් ගොඩක් ආසාවෙන් උන්නේ ඔයා Swimming කරනවා කිවුව දවසේ ඉදන් ඔයා Swim කරනවා බලන්න......... ඒත් ඔයා මට කවදාවත් එන්න කිවුවේ නෑනේ...... මහ මෝඩයෙක් ඔයා........

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now