🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 19🍁

776 204 66
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️ 
    
             🌄....ᑎE᙭T ᗰOᖇᑎIᑎG....🌄

🌺𝐒𝐡𝐞𝐥𝐢𝐲𝐚 𝐏𝐨𝐯🌺

අම්මෝ..........

අම්මෝ...................

මමී.............

මෙන්න කවුද උදේ පාන්දර නැකිටලා එන්නේ බලන්න..........

😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

මොකෝ තමුසේ උදේම නැකිටලා........

වෙලාව මාරු උනාද........

අද නම් වහීද මන්දා🤣⛏️

🌼

අනේ යන්න නූනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනේ යන්න නූනා..........
විහිලු නෙමේ...................
බලන්නකෝ මිමී................
නූනා මට අඩත්තේට්ටම් කරනවා......

🌺

මොකක් කිවුවා............😂

🌼

ඇයි...........

🌺

හා.... හා....... මොකුත් නෑ.....😂
ගොන් මගුල....
කියන්නකෝ දැන් මොකද මේ උදේම
නැකිටලා........ ඔලුවත් කස කස....
තමුසෙ නෑවේ නැද්ද🤣

🌼

ම්ම්ම් නෑනේ..... දවස් දෙකකින් ද
කොහෙද නාන්න බැරි උනා........😁
මේ මගේ ඔලුව ඉබලා බලනවකෝ
නූනෝ...... ගදයි ද කියලා... නැත්නම්
මට අදත් නොනාම කොලෙජ්
ගියෑකි......... මේ දවස් වල මන්
Busy ගොඩක්..... ඔයාලට තේරෙන්නේ
නෑනේ😥😥

👩

මොනාද Princess ඔච්චරට තියෙන
වැඩ....නාලත් නෑලූ😂 දවස් දෙකකින්
විතර.... අහ්හ් කෙල්ල ඔයා ගැන
කොලේජ් එකේ ළමයි දන්නවා නම්
ඔයාව ලගටවත් ගන්න එකක් නෑ😁
නේද ලියා........????😂

🌼

හා.... හා...... මිමී ඔයත් නූනටම එකතු
වෙන්නකෝ........... මන් යනවා මට
වැඩ....

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now