🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 20🍁

780 212 82
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️ 

           
             🔊A few minutes ago🔊

🐰𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 𝐏𝐨𝐯🐰

#OMG.....

අර පාත්තිගේ නේද Phone එක Ring වෙලා තියෙන්නේ.......

ඕඕඕ.... මන් පාත්ති පාත්ති කිවුවට එයාගේ ඇත්තම නම ශෙලී ද.........😍

Wooow.... ඔන්න මන් ඔයාගෙන් අහන්නේ නැතුවම නම දැන ගත්තා........

Thank you Sir..............
ඔයා නම් දෙයියෙක්...........
Ummmmmmmmahhhhhh😘

ඒත් පවු කෙල්ල............
හැමදාම Sir කාරයගේ Lecture එකේදී එලියේ
ලැජ්ජා හිතෙන්න ඇති...... හැම එකාම බක බක ගගා හිනා වෙද්දී ඉතින් එහෙම වෙන එක අහන්නත් දෙයක් යෑ........

Jungkook සිරාවටම උබට මේ Lecture එක ඕනෙද බන්.........
මොනා හරි මගෝඩියක් කරලා ක්ලාස් එකෙන් පයිමුද.........😉

අන්න වැඩේ.........
පාත්තිගේ නම දැන ගත්තු එකේ කෙල්ලට ගිහින් කතා කරන්න ඕනේ😍
දැන් කොහොමත් ඩැඩී ආයේ කියවන් එන එකකුත් නෑ.......😏

ඒත් කොහොමද මේ මරාලෙන් ගැලවෙන්නේ.....
🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄

😎𝐀𝐮𝐭𝐡𝐨𝐫😎

මොකද කියන්නේ Jungkook ආයේ පොඩි කාලෙට යමුද........????? 😎💔

🐰𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 𝐏𝐨𝐯🐰

අන්න වැඩේ........

පොතේ තිබ්බ කොලයක් ඉරලා අර ගත්තේ රොකට් එකක් හදලා ගුවන්ගත කරන්නයි....
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

කොහොමද කොල්ලගේ මොලේ........ අදත් සාක්කුවේ දාගන්න වැඩ සිද්ද නොවුනොත් ඇතී.......😂💔

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Onde as histórias ganham vida. Descobre agora