🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 15🍁

814 220 105
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️           
            🌄....ᑎE᙭T ᗰOᖇᑎIᑎG....🌄

🐶𝐉𝐢𝐦𝐢𝐧 𝐏𝐨𝐯🐶

අදත් මන් ශෙලීගේ ගෙදරට ආවට මොකෝ හිතේ සැකෙන් උන්නේ ආපහු හැරිලා යන්න වෙයිදෝ කියලා........... මාව Job එකට ගත්තට ඇත්තටම මාව ඕනේ නැද්ද මන්ද🙄

ඕ..............
ඔය එන්නේ...........
අද නම් කෙල්ල වේලාස්සන නැකිටලා වගේ.... ඔව් ඉතින් එයාට ලැජ්ජාවක් තියෙනවා නම් ඊයේ වෙච්ච දේවලුත් එක්ක කලින්ම නැකිටින්න එපැයි........
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

Good Morning ශෙලී............

🌼
    අහ්හ් Jimin Good Morning......
    ඊයේ වෙච්ච දේට Sorry......
    ඔයාට කොලේජ් යන්න Late උනාද???

🐶
     අහ්හ්හ් නෑ... නෑ......
     මන් වෙලාවට ගියා........
     ඔයා ඔයාගෙ Time Table එක Ready
     කරාද......????
     මට දැන් ඒක ගන්න පුලුවන්ද?

🌼
    අහ්හ්හ් ඔව්ව් ඒක හරි.......
    ඊයේ පොඩි ප්‍රශ්නයක් උනා.... ඒ නිසා
    මන් කොලේජ් එකේ උන්නේ නෑ ගෙදර
    ගියා...... ඔයාට කියන්නවත් ඔයා
    මොන Lecture එකේ ඉන්නවද
    කියලවත් මන් දන්නෙ නෑනේ ඉතින්...
    අහ්හ්හ් මෙන්න මගේ Time Table   
    එක.........😊

🐶
    Park Jimin මේක තමා හොදම
    වෙලාව කෙල්ලගෙ Num එක ඉල්ල
    ගන්න...... 😉😉😉

හරි ශෙලී........ Thank you.......
ඒත් අපි දෙන්නට Contact කරගන්න
අපි දෙන්නගේ Num එක exchange
කරගත්තා නම් හොදයි නේද???
නැත්නම් ඔයාට හදිසියක් උනත් මට
හදිසියක් උනත් අපි දෙන්නට දෙන්නා
කතා කර ගන්න විදිහක් නෑනේ.....😏

🌼
     ම්ම්ම්..... ඔව් නේද...........
     +368 276 902 129
    මේ මගේ Num එක......

(Jimin එවෙලෙම මගේ Num එක Save
කරගෙන මට missed එකක් ගැහුවා....)

      හරි Jimin Saved......
      අපි යමුද.......????

🐶
     අහ්හ්හ් Ok ශෙලී යමූ............

(කොහොම හරි කෙල්ලගේ Num එකත් ගත්තා නේ Jimin....... දැන් හිමීට කෙල්ලගේ යාලුවෙක් වෙමූ.......😏)

                          @ℂ𝕠𝕝𝕝𝕖𝕘𝕖

🌼𝐒𝐡𝐞𝐥𝐥𝐲 𝐏𝐨𝐯🌼

අම්මෝ අද නම් කරදරයක් නෑ........ වෙලාවට කොලේජ් එකට ආවා....... Jimin ටත් යන්නම් කියාගෙන මන් ගියේ Cafetaria එක පැත්තට..... උදේ නොකා ආපු නිසා පොඩි සාගින්නක් Load උනා....... Lectures වලටත් තව වෙලා තියෙනවා නේ.... ඒ නිසා අවුලක් නෑ.......... මොනා කරන්නත් කාලා ඉන්න ඕනේ කියනවා නේ...........😁

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now