🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 10🍁

986 241 158
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️             
                   @𝕁𝕦𝕟𝕘𝕜𝕠𝕠𝕜ℍ𝕠𝕞𝕖

🐰𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 𝐏𝐨𝐯🐰

🐰𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 𝐏𝐨𝐯🐰

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

මොකක්ද අදින්නේ............
🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄

කොලේජ් යන විදියටම අදිනවා..... එහෙම ඇදන් ගියොත් ඩැඩී මාව ආපහු ගෙදර අරී..... අන්න වැඩේ.... මගේ කපටි මොලේ කොහොමද.....😉😏 සුපුරුදු පරිදී කලිසමයි😁 T එකට උඩින් Jacket එකයි දාගෙන Room එකෙන් එලියට බැස්සෙ යන්න හිතාගෙන.......

හරි

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

හරි.............

හරි....................

ඔය උනේ වැඩක්.....................

😮

😮

😮

😮

😮

😮

අයියෝ ඩැඩී මොකද මේ වෙලේ ගෙදර කරන්නේ....... එයා කිවුවේ කෙලින්ම Ceromony එකට යනවා කියලනේ..... කාලා වරෙන්කෝ ඉතින්....... ඩැඩී මේ පැත්තට එන්නේ හොදකට නම් නෙමේ...... දුවහන් Jungkook ආයේ උබේ Room එකටම.......

අයියෝ මගේ කකුල් දෙක.......
ඇයි ඔයා හෙලවෙන්නෙවත් නැත්තේ......
මට ඕනේ දුවන්න........
දුවනවකෝ....... Freeze වෙලාද යකූ.......
අද නම් මන් ඉවරයි...........

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Место, где живут истории. Откройте их для себя