🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 27🍁

805 197 92
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️

           
          🌄....ᑎE᙭T ᗰOᖇᑎIᑎG....🌄

                   @𝕊𝕙𝕖𝕝𝕝𝕪ℍ𝕠𝕞𝕖
                       
🌼

කවුද අප්පා මේ උදේ ගන්නේ...............
මන් නිදි මර ගාතෙම Phone එක Answer කරා...............

  📞...🅸🅽🅲🅾🅼🅼🅸🅽🅶 🅲🅰🅻🅻...📞
                  Unknown Number

🌼

ම්ම්ම්ම්ම්..........

Unknown Number🔉

ශෙලී...............

🌼

ම්ම්ම්ම්.........
කවුද......................

Unknown Number🔉

මොකෝ ළමයෝ ම්ම්ම් ම්ම්ම් ගාන්නේ ඔයා තාම ඔය නිදි මර ගාතෙන්ද.........😂

🌼

අහ්හ් හරි හරි...........

Unknown Number🔉

මොනාද හරි හරි..........

🌼

තිබ්බා එහෙනම්.........

Unknown Number🔉

තියන්න.......... මේ පාත්තියේ...........
මන් Jungkook කතා කරන්නේ...........
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

🌼

මොකක්.................

ගොන් හාවා..................
ඔයාද මේ................................

🐰

ඔව්ව්......... ඔව්ව්........... ගොන් හාවා තමා මතක නැද්ද ඊයේ මට Num එක දුන්නා....
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

🌼

අහ්හ් මේ නෑ........ මතකයි........
මන් මේ වෙන කල්පනාවක උන්නේ ඒකයි....

🐰

අහ්හ්හ් ඔව්ව් ඒක වෙන කල්පනාවක් ද මොකක්ද කියලා මට තේරුනා.........

ඒක නෙමේ ශෙලී  මේ මගේ Num එක Save කරගන්න...........

අද කොලේජ් එනවා නේද ඔයා.......????

🌼

අහ්හ් ඔව්ව් ඔව්ව් එනවා................
මේ ලෑස්ති වෙන ගමන් මන්...............

🐰

කාට කියන්නද ඉතින් මෙවුවා........
ලෑස්ති වෙන ගමන් ලූ........ මෙච්චර වෙලා හොදට නිදන් ඉදලා මන් කතා කරන්නේ කියලා කිවුවාමයි හරි සිහියට ආවෙත්😂💔

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now