🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 32🍁

693 202 127
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️            
            🌄....ᑎE᙭T ᗰOᖇᑎIᑎG....🌄

                      @𝕊𝕙𝕖𝕝𝕝𝕪ℍ𝕠𝕞𝕖

👩

Princess..............

ඊයේ ඔයාගේ මොනා හරි බඩුවක් නැති උනාද?????

සේරා කිවුවා ඒක හොය හොය හොදටම ඇඩුවයි කියලා........

🌼

ම්ම්ම් මිමී..............
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

👩

ආයේ අඩන්න ලෑස්ති වෙන්න එපා කෙල්ල..... කියන්නකෝ මොනාද නැති උනේ....... අපි ආයේ ඔයාට ඒක අරන් දෙන්නම්...... කියන්නකෝ මොනාද නැති උනේ.......???

🌼

අනේ මිමී අර මන් Window එක ගාව එල්ලලා තිබ්බේ Dream Catcher එක...... ඒක නෑ.................. පැය දෙකක් විතර මායි සේරා Aunty ඒක හෙවුවා ඒත් හම්බුනේ නෑ මිමී...........😢💔

👩

ඕක අඩන්න දෙයක් ද අහ්හ්හ්හ්????
අපි ගමූ ම්ම්ම්ම්.............
ලෑස්ති වෙන්නකෝ........ දැන්ම යමූ........
මන් අරන් දෙන්නම් මගේ Princess ට Dream Catcher එකට 10 ක්ම........ ම්ම්ම් දැන් අඩන්න එපා හරිද කෙල්ල..... කෝ..... කෝ..... කදුලු පිහා ගන්නකෝ දැන්............

🌼

නෑ.......... මිමී මට වෙන ඒවා එපා........
මන් ගාව තිබ්බ එකමයි මට ඕනේ........
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

👩

ඒක නැත්නම් කොහෙන් හොයන්නද Princess........ මුරණ්ඩු වෙන්න හදන්න එපා....... මන් කිවුවනේ එකට 10 ක්ම අරන් දෙන්නම්ම්ම්ම්..... මගේ Princess දන්නවානේ මිමී කැමති නෑ මගේ චූටි දුව අඩනවට.....

🌼

ම්ම්ම්ම්ම්..............
මිමී.....................
😔💔😔💔😔💔😔💔😔💔😔💔😔💔

👩

යන්නකෝ ගිහින් ලෑස්ති වෙලා එන්නකෝ Princess කොලේජ් යන්නත් තියෙනවා නේ.....
අපි දෙන්නා පස්සේ ගිහින් Dream Catcher එකක් ගමු හරිද????

🌼

හ්ම්ම්.............

මන් මිමීවත් ටික වෙලාවක් තුරුල් කරන් ඉදලා ගියේ ලෑස්ති වෙලා එන්න කියලා හිතන්...........

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now