🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 07🍁

960 253 29
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️ 

        
            ⏲️......ƬIΜΣ ЅƘIƤƤΣD......⏲️

🌼𝐒𝐡𝐞𝐥𝐥𝐲 𝐏𝐨𝐯🌼
            
  📞...🅸🅽🅲🅾🅼🅼🅸🅽🅶 🅲🅰🅻🅻...📞
                       💜️𝐇𝐲𝐮𝐧𝐠💜️
                         
😍ඕ හ්‍යුන්ග්ගෙන් කෝල් එකක්......😍

Hello හ්‍යුන්ග්...... වෙලාවට අනේ ඔයා ගත්තේ....... මන් හ්‍යුන්ග්ට ගන්න හිතුවා විතරයි........ කොලේජ් එකේ වැඩ කලින්ම ඉවරයි හ්‍යුන්ග්.... වැඩි දෙයක් අද තිබුනේ නෑ නිකන් පොඩි උත්සවයක් තිබ්බා අපිව Welcome කරන්න..... අහ්හ් හ්‍යුන්ග් හදිසි නෑ හ්‍යුන්ග් 2 pm විතර එන්න මට මේ Form Fill කරන වැඩක් තියෙනවා.... හ්‍යුන්ග් එද්දී Time එක ගානට සෙට් වෙයි....😍

       📞.....🅲🅰🅻🅻 🅴🅽🅳🅴🅳......📞

Form වැඩෙත් Fill කරලා එද්දී කිවුවා වගේම වෙලාව ගානට සෙට් වෙලා..... හ්‍යුන්ග් ඇවිල්ලා ඇති....... එයාගෙ වැඩත් දාලානේ මාව ගන්න එන්නේ..... ඉක්මනට යන්න ඕනේ කියලා හිතාගෙන දිවුවා තමා...... බිම බදාගෙන වැටුනේ මන් හිතුවෙවත් නැති විදියට......... දෙයියනේ මගේ File එක අස්සෙ තිබ්බ කොල සී සීකඩ නේද....... ඒ අස්සෙන් අතත් සීරිලා..... අත සීරිල්ලෙන් වැඩක් නෑ ශෙලියෝ ඉක්මනට නැගිටහන් කවුරු හරි දකින්න කලින් තවත් බිම බදන් ඉන්නේ......

නැගිට්ටා තමා මේ කොල ටික අහුලන්න හෙටවත් වෙයි වගේ.... එක එක හිමීට අහුල ගත්තට මොකෝ අන්න තව එකක් ගහගෙන යනවා.... 😒

මේ God මන් අහන්නේ ඇයි ඔයා මේ වෙලේම හුලගකුත් ගෙන්නුවේ..... මන් පවු නැද්ද මන් අහන්නේ..... දැන් ඉතින් ඒක අල්ල ගන්න යමන්කෝ.......

අහ්හ්හ්හ්හ් හරි අල්ල ගත්තා........ අල්ල ගත්තා......... ඒත් මන් නෙමේ නේ අල්ල ගත්තේ..... ඇස් දෙක උඩට ගෙමිච්චාමයි දැක්කේ කවුද කියලා...... ඒත් කවුද මේ හුරුබුහුටි කොල්ලා...... මන් ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්න නිසාද කොහෙද එයා මට කතා කරලා කොලේ දික් කරා.... අහ්හ්හ් Thank you......
මන් ශෙලී.......
New Batch list.......
එතකොට ඔයා.............?????

😎𝐀𝐮𝐭𝐡𝐨𝐫😎

කවුද මේ ශෙලීට හම්බුන හුරුබුහුටි කොල්ලා.............
බැරි වෙලාවත් handsome boy Jungkook ද................
කෙල්ලව වැටෙනවා දකින්න ඇද්ද????
කියවලම බලමූ නේ..................😁

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now