🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 03🍁

1.1K 273 29
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️

🌼𝐒𝐡𝐞𝐥𝐥𝐲 𝐏𝐨𝐯🌼

අනේ හ්‍යුන්ග් ඇවිල්ලා.... නූනා ඔයා හ්‍යුන්වත් එක්කන් ආවද....😍 (පැත්තකට වෙලා දෙන්නා දිහා ලොකූ ආදරෙකින් බලන් උන්නු ජුන් එතනට ආවේ ශෙලී ජුන් දිහා බලලා අත වැනුවාමයි)

හ්‍යුන්ග් කොහොමද.....

මන් හිතුවෙම නෑ ඔයා එයි කියලා....

ඔයා අද වැඩට ගියෙ නැද්ද.....

අපේ නූනා හ්‍යුන්ග්ට වද දෙනවද....

අපේ නූනා හ්‍යුන්ග්ට කරදර කරොත් කියන්න හොදද හ්‍යුන්ග්.....

හ්‍යුන්ග්ට මන් ඉන්නවානේ....❤️

🌺𝐒𝐡𝐞𝐥𝐢𝐲𝐚 𝐏𝐨𝐯🌺

අම්මෝ ජුන් මෙන්න මෙයාගේ කටර් එක ඇරිලා... දැන් ඉතින් අහපු සේරටම උත්තර දෙන්නකෝ😂😂😂😂

(ශෙලී ආපූ එකට නම් මට ගොඩාක් සතුටුයි.... කෙල්ලගෙත් සතුට දෝරේ ගලනවා කියලා පේනවා කියවන කියවිල්ලෙන්.... ජුන් මගේ අහින්සකයා පවු දැන් ඉතින් කටර් එකෙන් බේර ගන්න වෙන්නේ මටම තමා🤣)

Princess අපි යමු නේද දැන් ගෙදර කටර් එක පස්සේ ඇරගමු.... ඔයාට මහන්සිත් ඇති නේ.... යමු නේ ජුන්.... මන් ඔයා සෙනග ගොඩේ අනාත කරලා ආපු luggage එක අරන් එන්නම්....😁

💜𝐍𝐚𝐦𝐣𝐨𝐨𝐧 𝐏𝐨𝐯💜️

අනේ ඉතින් ලියා කෙල්ල ආවේ ගොඩ දවසකට පස්සේ නේ... කියවන්න අහන්න දේවල් ඕනේ තරම් ඇති නේ..... නූනා කියන ඒවා ගනන් ගන්න ගන්න එපා ශෙලී.... ඔයාලා Car park එකට යන්නකෝ මන් කෙල්ලගේ luggage අරගෙන එන්නම්ම්....

🌼𝐒𝐡𝐞𝐥𝐥𝐲 𝐏𝐨𝐯🌼

අම්මෝ ඉතින් දෙන්නගේ ආදරේ ඉතිරිලා යනවා.... මගේ මොලේ වැඩි නූනට ඔය luggage එක උස්සන එක මහලොකු දෙයක් නෙමේ හ්‍යුන්ග්....

ඔයා දන්නේ නෑනේ අපේ නූනා මාව හර 😷😷 ග්ජ්ග්ව් හ්ජ්ජ්ජ්න්ස් ස්ෆ්හ්ව්න් ඩ්ෆ්ජ්ජ්ජ් (නූනට ලැජ්ජ හිතිලද කොහෙද හ්‍යුන්ග් ඉස්සරහ ඉන්නේ ලාමක ටින් ටින් වගේ... ගෙදර උන්දල නේ දන්නේ නූනගේ කෙරුවාව පවු මගේ අහින්සක හ්‍යුන්ග්)

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now