🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 35🍁

737 207 94
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️            
           🌄....ᑎE᙭T ᗰOᖇᑎIᑎG....🌄

🌼

මුළු රෑම හීන බලලා නැකිට්ටාම තියෙන්නෙත් අමුතුම ආතල් එකක්...😋

මන් මගේ Phone එක අතට ගත්තේ කූ ට Call එකක් ගන්න හිතාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් මගේ Phone එක අතට ගත්තේ කූ ට Call එකක් ගන්න හිතාගෙන.........

මන් ගන්න යනකොටම මෙන්න මෙයත් ගන්නවා.......... අපි දෙන්නට Telepathy ද කොහෙද..........😋🙈💕

    📞..🅸🅽🅲🅾🅼🅼🅸🅽🅶 🅲🅰🅻🅻..📞
                     💕🐰 𝐊𝐨𝐨🐰💕

🌼

Good Morning කූ..............
🙈😋💕🙈😋💕😋🙈💕😋🙈💕😋

🐰

Heee Good Morning Princess.....
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

මේ කෙල්ල මගේ call එක එනකන්ම බලන් ඉදලද කොහෙද..........

🌼

නෑ..................
මන් ඔයාට Call එකක් ගන්න ගියා විතරයි...
😋😋😋😋😋😋😋😋😋😋😋😋😋

🐰

අහන්නකෝ Princess ඔයාට අද දවස මතකයි නේ..............

🌼

නැතුව.............
කොහොම අමතක කරන්නද?????
මන් එනවා අනිවාර්‍යෙන් එනවා.......
😊😊😊😊😊😊😊😊😊😊😊😊

🐰

මන් බලන් ඉන්නෝ මගේ Princess එනකන්................ ජිමිනව එහෙම උස්සන් එන්නේ නෑ..........🙄💔

🌼

Heee හාකෝ............
ඔයා ලෑස්ති වෙලා යන්න එහෙනම්....
වෙලා යනෝ නේ......... මන් වෙලාවට එන්නම්
😁😁😁😁😁😁😁😁😁😁😁😁

🐰

හ්ම්ම්ම් Byee Princess...........
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

🌼

Byee Koo.........🐰💕🙈

         📞....🅲🅰🅻🅻 🅴🅽🅳🅴🅳....📞
          

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now