🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 21🍁

787 219 55
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️            
             🌄....ᑎE᙭T ᗰOᖇᑎIᑎG....🌄

🐷𝐇𝐢𝐛𝐮𝐭𝐮 𝐁𝐚𝐛𝐚 𝐏𝐨𝐯🐷

අඩෝ නූනා.........
නැකිටිනවා.............
මේ උදේ වෙලා................
ඔයා කිවුවා මාව අද එළියට එක්කන් යනවා කියලා කෑමකට..........
ඔන්න මන් ඇතුලට එනවා...........

🌼

හිතන් ඇති....... ඒකා වගේ මන් මහ දවල් වෙනකන් නිදා ගන්නවා කියලා...😂 විකාර මන් දැන් නැකිටලා කොයි වෙලේද?? Wash දාලත් ඉවරයි😏

බෙරිහම් දෙන්නේ නිකන් මට කන් ඇහෙන්නේ නෑ වගේනේ........ ඉන්නවකෝ හිබුටෝ මන් තමුසෙට හොද වැඩක් කරන්නම්.... 😏 නූනගේ හැටි දන්නේ නෑ😎

මන් Table එක උඩ තිබ්බ Glass එකට වතුර එකකුත් පුරෝලා අරගෙන ගිහින් හරියටම Door එක අරිනකොටම මාව පේන විදිහට හිට ගත්තා.......😁

(😎ඔයාලා දන්නවා නේ ඊලගට මොකද වෙන්නේ යන්නේ කියලා😎)

හිබුටා Door එක ඇරිය ගමන් මූණටම වතුර එකෙන් දමලා ඇරියා.......
පවු හිබුටා....
නාලා වගේ වතුර බේරෙනවා මූණෙන් 😂💔

මට මගේ Landmaster හිනාව මොහොතකටවත් Control කරගන්න බැරි උනා.......😁 තෙමිච්ච හිබුටෙක් නෙමේ 100% තිමිච්ච කුකුළෙක්......

😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

🐷𝐇𝐢𝐛𝐮𝐭𝐮 𝐁𝐚𝐛𝐚 𝐏𝐨𝐯🐷

අපේ නූනා................
ගොන් දෙන..............
තමුසෙ නම් මහ නපුරියෙක්........
ගොඩ දවසකින් හම්බුන ඔයාගේ මල්ලිට මෙහෙම ද සළකන්නේ........
මන් ඩැඩීට කියනවා තමුසෙව.....
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

🌼

අහ්හ්හ්හ් කියලා බලනවා........
මට මොකෝ............
මන් අමුත්තෝ පිළිගන්නේ මෙහෙම තමා...
දන්නේ නෑනේ............... 😂

එහෙම කියලා කට ගන්න හම්බුනේ මේ හිබුටා විදිල්ල වගේ ගියේ වතුර පුරෝලා තිබ්බ jug එක ගාවට........

හපොයි......
දෙවියන්ගෙම පිහිටයි මට අද...........

අනේ හිබුටෝ වතුර නම් ගහන්න එපා....
මට මේ දවස් වල සීතල සන්නිය........
😩😩😩😩😩😩😩😩😩😩😩😩😩😩

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now