🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 11🍁

856 227 31
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️           
        🏜️.....NEXT AFTERNOON....🏜️

🌼𝐒𝐡𝐞𝐥𝐥𝐲 𝐏𝐨𝐯🌼

අද ටිකක් දවල් වෙනකන් නිදා ගත්තේ Weekend නිසා........ ඊයෙ ගමන් මහන්සිය නිසාම ඇදට පැනපු පිම්ම හොදටම නින්ද ගිහින්...... Table එක උඩ තිබ්බ Phone එකත් අරන් බැලුවේ වෙලාව කීයද කියලා....... ඕ වැඩිය වෙලා ගිහින් නෑ.......... 12 O'Clock😂
මිමීලා අද නම් Office එකට යන්න නැතුව ඇති............ අද ටිකක් ඇවිදින්න යමු කියන්න ඔනේ ඩැඩීට හවසට......... ආවත් හරි කොලේජ් එකයි ගෙදරයි අර Party එකට ගියයි විතරනේ..........😂

ඩැඩී ට කියන්න ඕනේ හවසට Beach යමූ කීලා...........
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
වෙනදා වගේම පහලට ගියේ කෑගහගෙන...... මිමී........ ඩැඩී.............නූනා හ්‍යුන්ග්..... පොඩ්ඩක් එන්නකෝ මෙහාට....... මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා................
ඩැඩී මුලින්ම කියන්නකෝ ඔය අද මොකෝ කරන්නේ...........

🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️

හරි ඩැඩී ට වැඩ නැත්නම් මිමීටත් වැඩ නෑනේ..... මිමීව අත අරින්නම්....😁
නූනා......... නූනට මොකෝ....... Hospital යන්න ඕනේ කියටද..........????

🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️

අපෝ Night Duty නේ........ එහෙනම් අවුලක් නෑ............... හ්‍යුන්ග් ගෙන් මන් අහන්නෙ නෑ....... වැඩ ද Free ද කියලා.......😁 මන් දන්නවා හ්‍යුන්ග් මොන වැඩේ තිබ්බත් මේ වැඩේට බෑ කියන්නේ නෑ කියලා😍😁

🌺💜️    👨👩
හරි දැන් කියන්නකෝ මොකක්ද ඔයාගෙ වැඩේ කියලා............

🌼𝐒𝐡𝐞𝐥𝐥𝐲 𝐏𝐨𝐯🌼

අපි හවසට ඇවිදින්න Beach යමූ...............
හ්‍යුන්ග් ඉහලින්ම කැමති නේ හ්‍යුන්ග්........
මන් දන්නවනේ අපේ නූනට වඩා අපේ හ්‍යුන්ගේ feeling.....මේ නූනා භූති hospital එකේම එල්ලිගෙන ඉන්නවා......

Hospital එකයි
                          ගෙදරයි
Hospital එකයි
                           ගෙදරයි
Hospital එකයි
                           ගෙදරයි
Hospital එකයි
                          ගෙදරයි
Hospital එකයි
                           ගෙදරයි
Hospital එකයි
                           ගෙදරයි
Hospital එකයි
                          ගෙදරයි
Hospital එකයි
                           ගෙදරයි
Hospital එකයි
                           ගෙදරයි
Hospital එකයි
                          ගෙදරයි

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now