🎀𝕬𝖋𝖙𝖊𝖗𝖜𝖔𝖗𝖉𝖘🎀

779 146 183
                                    

                    SPECIAL NOTE

Hiii ළමයි..........

ඔන්න මන් කිවුවනේ මන් ඔයාලට මගේ කතාවේ පසු වදනක් දෙනවා කියලා.....
ඔන්න ඉතින් මන් පසු වදන අරන් ආවා...... මේකේ පොඩී විශේෂත්වයක් තියෙනෝ ඉතින්....... මන් නෙමේ පසු වදන ලිවුවේ😋

ඇත්තටම මේක ලියන්න පටන් ගත්තු මුල් දවසෙම මන් හිතා ගත්තා පෙර වදනකුත් නැති එකේ පසු වදන දෙන්න ඕනේ කියලා.... පසු වදන ලියන්න ඕනේ මන් නෙමේ මගේ Reader බබාලා කියලත් මන් එදාම තීරණේ කරා........ ඉතින් ඒක තමා විශේෂත්වේ........
මගේ පසු වදනේ තියෙන්නේ මගේ Reader බබාලගෙම Ideas...😍

මම මේ කතාව මුලින්ම ලියන්න පටන් ගන්නකොට හිතේ බයක් තිබුනා ඉතින් ඔයාලා මේකට කැමති වෙයිද නැද්ද කියන එක ගැන.....😁

මුලින්ම කතාව Publish කරපූ දවස් වල ඉතින් එහෙම ලොකූ Readers ලා ගානක් උන්නේ නෑ........ ඒත් අද මගේ කතාවට මන් හිතුවටත් වඩා Readers ලා ගානක් ඉන්නවා..... මට ගොඩක් සතුටුයි...... 😊

මන් හිතුවටත් වඩා හොද Comments මගේ කතාවට හම්බුනා......... ඒ Comments මාව ගොඩක් සතුටු කරා....... ඒ හැමදේටම ඔයාලට Thank You....❤️

Specially මන් Thanks කරනවා මගේ අම්මිට....... මොකද මන් මුලින් කතාව ලියනවා කියලා කිවුවේ නෑ...... එයා බයින නිසා Exam අස්සේ විකාර කරනවා කියලා....😁 ඒත් මට එයාට හන්ගන්න ඕනේ උනේ නෑ....... Chapter 10 ක් විතර වගේ ලියලා ඉවර වෙද්දී මන් එයාට කිවුවා......

මුලින් මුලින් බැන්නා උනත් පස්සේ එයාටත් මගේ කතාව හිතට ඇල්ලුවා..... එයා තමා මගේ First Reader........
හැම Chapter එකක්ම ලියලා ඉවර වෙලා මන් එයාට කියවන්න දෙනවා....... නොසෑහෙන්න එයාගෙන් ප්‍රශ්න
අහනවා කතාව ගැන..........
කැතයිද?? අවුල්ද??? Boring ද???😂

බැනුම් අහපූ වාර අනන්තයයි කතාව නිසා..... ඒත් එයා මට ගොඩක් ගොඩක් උදවු කරා.......... මේකත් දැන් එයා කියෝලා Check කරා........😁😂

        ✨️❤️අම්මී Love You...❤️✨️

තව දෙයක් මේ කතාව නිසා මට යාළුවෝ ගොඩාරියක් හම්බුනා.......... ඔයාලට මන් ගොඩාරියක් ආදරෙයි හොදේ.......❤️ මුලින්ම මගේ කතාව කියවන යාළුවෙක්ට කියලා උන්නේ ඉතින් Niku_bunny එයාව මේ වෙලේ මතක් නොකරම බෑ........❤️ පළවෙනි වතාවට Privately මගේ කතාව ගැන දිග Comment එකක් එවුව කෙනෙක් ඉන්නෝ RikiSeok නන්ගි බබා ඔයාවත් මතක් නොකරම බෑ......❤️

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα