🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 01🍁

1.4K 302 31
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️

                   🗓️Ƥɾҽsҽղե🗓️

මම මෙච්චර දවස් උන්නේ මිමීගේ නන්ගිගේ ඒ කියන්නේ Canada වල ඉන්න මගේ Aunty ගේ ගෙදර... Aunty marry කරලා උන්නේ එහෙ කෙනෙක්ව.... ඒ uncle ගොඩක් හොදයි.... මටත් ගොඩක් ආදරෙයි... ආදරේ වෙන්නෙ නැතුව බෑනේ මන් කොහොමත් හැමෝගෙන්ම ආදරේ දිනා ගන්න දක්ශයි නේ....😜 මොනා උනත් මෙහේ මට එක හතුරෙක් හිටියා... මහ පෝරිසාදයෙක් ඒකා නම්... හිබුටා...😂

අහ්හ්හ්හ් කවුද මේ ශෙලී ගේ හතුරා...
මහා පෝරිසාදයෙක් ලූ... හිබුටෙක් ලූ....
😶කවුද යකූ ඒ....😶

🐷

🐷

🐷

🐷

🐷

🐷

🐷

🐷

🐷

🐷

🐷

අහ්හ් මේ එයා තමා Aunty ගෙයි Uncle ගෙයි එකම පුතා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අහ්හ් මේ එයා තමා Aunty ගෙයි Uncle ගෙයි එකම පුතා.... Deric😁 එයා මට වඩා අවුරුද්දක් බාලයි.... (20යි 20යි) ඔය පෝරිසාදයයි, හිබුටයි,හතුරයි ගැවේ වෙන මොකාටවත් නෙමේ.... ඒ හිබුටගේ කෑම එකත් කාලා ඉවර වෙලා මගේ කෑම එකටත් විදින්න මාන බලන් ඉන්නේ... 😒 තනිකර මාන කොකෙක්මයි....(ශෙලී ගැන මොකක් හරි තේරුනාද ඔයාලට මන් ඒක කියන්නේ නෑ😂)

මොනා උනත් ඒ හතුරුකමට ඇරෙන්න අපි දෙන්නා පට්ට යාලුයි.... මගේ හිබුටු බබා කියද්දී කොල්ලට මල පයිනවා අම්බානෙට... කොයි වෙලේත් රන්ඩුවක් පටල ගත්තු ගමන්මයි අපි දෙන්නා ඉන්නේ....😁😁😁 රන්ඩු උනාට අපි දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙයි පැලෙන්නම😍 (සහෝදර ප්‍රේමේ හොදේ)

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

අද මන් ආපහු කොරියාවට යනවා.... ඩැඩී මිමී බල කරලම කිවුවා මට එහෙ එන්න කොලේජ් එකකුත් එයාලා බලලා ready කරලා තියෙන්නේ කියලා.... මට බෑ කියන්න ඕනේ කමක් තිබ්බේ නෑ...

මොකද මන් දැන් අවුරුදු 5 කින් විතර කොරියාවට ගිහින් තිබ්බේ නෑ... ඒත් මිමි ඩැඩී ඔන්නී Vacation වලට canada ආවා... ඒ නිසා එයාලව බලන්න බැරි උනා කියලා මට පසු තැවීමක් තිබුනේ නෑ.... ඒත් මට ඕනේ උනා මන් ඉපදුන රටට ආයේ ගිහින් එහේ දැන් life එක කොහොමද කියලා බලන්න.... ඒ වගේම මට මග ඇරුන කෙනෙක්ව ආයෙමත් දකින්න....❤️

මගේ flight එක තිබ්බේ 5.00 PM✈️
Aunty යි Uncle ටයි කියලා ආවට එයාලගේ මූනේ මන් යනවට ලොකූ සතුටක් තිබ්බෙ නෑ... මොකද අවුරුදු 5 ක් තිස්සේ මාව බලගත්තේ ඒ දෙන්නා... 👫❤️

ඒ දෙන්නා මාව Airport එකට ගිහින් දාන්න නොආවත් මගේ හිබුටු බබා මාත් එක්කම Airport එකට ආවා...... Airport එක ඇතුලේ යන්න පුලුවන් උපරිම දුර මගේ luggage තල්ලු කරන් ආවේ ඩෙරික්...

එනකන්ම මොකුත් කතා නොකර උන්නේ මන් දන්නවා බබෝ ඔයාට ගොඩක් අවුල් කියලා.... ඒත් මොකෝ කරන්නේ නූනට යන්නම වෙනවානේ😢 මන් ඒක හිතින් හිතුවත් එයාට කියන්න ගියේ නෑ.... එයාට වගේම මටත් ගොඩක් අවුල්....💔

මම අන්තිම මොහොතේ යන්න යද්දී එයාට Byee මගේ හිබුටු බබෝ කිවුවත් එයා මලනිකව හිනා වෙලා මට අත වැනුවේ මාව යවන්න ලෝබකමේ.... ඔහොම දකිනකොට කොහොමද මගෙ හිබුටු බබාව දාලා යන්නේ මේ නූනා කියලා ලගට ගිහින් පොඩි hug එකක් දුන්නේ මගෙත් ඇස් වල කදුලු පිරෙනකොටමයි..... එයා කිවුවේ එක දෙයයි

❤️"නූනා ඔයාව මට ගොඩක් මිස් වෙයි"❤️

මන් කදුලු හන්ග ගන්න ගමන් එයාගෙන් ඈත් වෙලා කිවුවේ අනේ මේ කොල්ලා මේ අඩනවද.... ඊයා තමුසේ හොටු බබා වගේ ඕයි... මගෙ ඇදුමෙත් හොටු ද කොහෙද.... බ්ලෑක්කා🤮🤮🤮 🤮🤮🤮🤮🤮🤮🤮

අහ්හ් මේ මාන කොකෝ කෑම හතුරුකම ඔයා එහේ ආවම බලගමු හොදේ... ඒකට නම් කොල්ලට හිනා ගියා.... හිනා වෙලා එයාගේ බෑග් එකෙන් අත දාලා අර ගත්තු පොඩි box එකක් මගෙ අතින් තිබ්බා...

පිස්සු කොල්ලා මන් යනවා දැන්... ඔයාගෙ නූනව බලන්න ඔයා එනවා නේද... promise වෙනවා නේද.... ඔව්ව් කියන්න ඔලුව වනද්දී මන් යන්න ඕනේ දිහාව හැරිලා මගේ luggage එකත් අරන් ඉස්සරහට ගියේ පිටිපස්ස නොබලා මගේ අත එයාට වනන ගමන්.....❤️

                        ❤️🐰Shelly_Koo🐰❤️

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now