🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 14🍁

848 219 83
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️ 

🌼𝐒𝐡𝐞𝐥𝐥𝐲 𝐏𝐨𝐯🌼

මොකක්.................

අර අරයා නේද...................

අර........ අර.......... එදා...............

😎𝐀𝐮𝐭𝐡𝐨𝐫😎

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😎𝐀𝐮𝐭𝐡𝐨𝐫😎

ඔව්ව් ඔව්ව් අර අර එදා එයා තමා......😂

🐰𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 𝐏𝐨𝐯🐰

Sir කාරායා මාව එලියට දැම්මේ..... හොරෙන් කාපු පූසෙක් ගානට........ මන් මේ කොලේජ් එකේ අයිතිකාරයගේ පුතා කියලවත් ඒ මනුස්සයට ගානක් නෑ....... කොහොමද කිවුවේ........ තමුන් මේ කොලේජ් එකේ අයිතිකාරගේ පුතා උනත් ජනාධිපතිගේ පුතා උනත් වෙලාව නම් වෙලාව...... කටේ වෙරලු ඇටයක් හිර වෙලා වගේ ඒක කිවුවේ......😂
අනේ මට පාන් යෑ........ මන් යනවා මගේ Practice වලට........ Sir කාරයා කියලා තිබුන දෙන්කෝ ඩැඩීට....... ගහේ අනිත් පැත්තට එල්ලන්නේ...... මේ Jungkook ගේ හැටි තාම දන්නේ නෑ..........
😤😤😤😤😤😤😤😤😤😤😤😤😤

Sir කාරයට හිතින් බැන බැන ආවත් ඊලගට දැක්ක කෙනා නිසා මට මගේ හිනාව Control නැතුව ගියා.......

Sir කාරයට හිතින් බැන බැන ආවත් ඊලගට දැක්ක කෙනා නිසා මට මගේ හිනාව Control නැතුව ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඕ...........
ඒ පාත්තයා නේද? කියලා කිය උනේ මටත් මගේ කට පාලනයක් නැති වෙද්දී........... Oooo God දැන් ඉතින් උබ ඉවරයි Jungkook බලන් ඉන්න විදියට නම් ඒ Girl උබව අදුරගෙන අනිත් එක ඒ කියපු දේත් හොදටම ඇහිලා.... දැන් දීහන්කෝ උත්තර.......... මන් හිනා වේගනම ලගට ගිහින් ඇහුවේ "ඔයා මොකෝ මෙහේ" කියලා උන දේ අමතක කරන්නත් එපැයි.........😁

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now