🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 17🍁

815 215 52
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️

           🌄....ᑎE᙭T ᗰOᖇᑎIᑎG....🌄

🐰𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 𝐏𝐨𝐯🐰

🐰𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 𝐏𝐨𝐯🐰

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අහ්හ්හ්හ්හ්හ්හ්..........
මගේ ඔලුව.....................
Ohhhh God මට මොකද උනේ...............
ඇයි මෙච්චර මගේ ඔලුව රිදෙන්නේ........
ඔලුවත් අල්ලගෙනම මම ගියේ නාගන්න හිතාගෙන............

(වෙච්චි දේවල් ටික ටික මතක් වෙද්දී ආයේ කොල්ලගේ ඇස් වලට කදුලු ආවේ ඉබේටමයි........ )

මන් එච්චර නොබී ඉන්න තිබ්බේ...........
ඒත් මන් කොහොමද ගෙදර ආවේ.........
මට ගෙදර ආපු විදිහ මතක නෑනේ..........
ඩැඩී ආයේ මට බනීද..........
මමී පවු......... ඊයේ එයා හොදටම බය වෙන්න ඇති මන් නිසා....... කතා කරලා බලන්න ඕනේ..........😥

මමී..................
කෝ ඔයා.................

අයියෝ මමී නෙමේ........ සාලේ මැද ඉදන් ඉන්නේ ඩැඩී නේ......... මට ආයෙ අහ ගන්න වෙයිද............ එයා මට කොච්චර බැන්නත් කමක් නෑ, ගැහුවට කමකුත් නෑ........ ඒත් මගේ ජීවිතේ උන Swimming කොහොමද එයා මගෙන් ඈත් කරන්නේ........

මන් ඩැඩීව මග අරින්න කියලා හිතාගෙන බිම බලාගෙනම මමීව බලන්න Kitchen එක පැත්තට යන්න ගියා........ ඒත් ඩැඩී මට කතා කරා.......... කතා කරපුවාම මග අරින එක හොද නෑ Jungkook....... ගිහින් කතා කරහන්..... වෙන ඕනේ දේකට මූන දියන්😐

ඩැඩී.............

💚
මොනා හරි මට කියන්න
තියෙනවද????

🐰
ම්ම්ම්ම් Sorry ඩැඩී.........

💚
එච්චරද............

🐰
ම්ම්ම්ම්ම් ඩැඩී ඊයේ වෙච්ච දේ.....
මන්......... මන්.......... එහෙම දෙයක්
කරපු එක වැරදී........... ඒත් මට
ගොඩක් දුක හිතුනා..... ඩැඩී මන්
කැමතිම දේ ඒ නැති කරන්න
යන්නේ...........

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now