🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 05🍁

1K 257 61
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️       

            🌄....ᑎE᙭T ᗰOᖇᑎIᑎG....🌄

🌼𝐒𝐡𝐞𝐥𝐥𝐲 𝐏𝐨𝐯🌼

උදේම නැකිටින්න උනේ කොලේජ් යන්න කිසිම දෙයක් ඊයේ ලෑස්ති කරගන්න බැරි උන නිසා.... උදෙන්ම නැකිටලා පහලට යද්දී කට්ටියම නැකිටලා... මන් කොච්චර වේලාස්සන නැකිටලා කියලා හිතුවත් හැමදාම මන් තමා අන්‍තිමයා😁 මිමී ගාවට ගිහින් මෝර්නින්ග් කිස් එකත් ඉල්ලගෙනම බෙඩ් tea එකත් අරගෙන අපහු මගේ room එකට ආවේ ඉක්මනට ඕනේ කරන බඩු ටික Backpack එකට දාගෙන ලැස්ති වෙන්න හිතාගෙන.....

Back pack එක අදිද්දී මතක් උනේ Dream Catcher Boy ව..... එයා ඒක නෑ කියලා පස්සෙ දකින්න ඇති..... මොනා කරන්නද ඒක මන් ගාව නේ.... මන් ඒක පරිස්සම් කරලා තිය ගන්නම්❤ ඔයා හිත හදා ගන්නකෝ ඒක හරිම කෙනාට හම්බුනා කියලා....එහෙම හිතන ගමන් මන් මගේ Room එකේ තිබ්බ Window එකක් ගාවින් ඒක මගේ Bed එකට පේන විදියට එල්ලලා හැඩ බැලුවා....

ඇත්තටම ඒක ගොඩක් ලස්සනයි.... පොඩි කාලේ ඉදන් මට Dream Catcher එකතු කරන පිස්සුවක් තිබ්බා.... ලොකු collection එකක් තිබ්බා.... මන් මගේ Room එකේම ඒවා එලලයි තිබුනේ.... ඒත් ඒ අවුරුදු 5 කට කලින් නේ.... ඒවා දැන් නැතුව ඇති.... දැන් කොච්චර කල් ද...... දැන් මට අහම්බෙන් හරි ආයේ අලුත් එකක් හම්බුනානේ....😍❤️

               ⏲️......ƬIΜΣ ЅƘIƤƤΣD.....⏲️

🌼Still 𝐒𝐡𝐞𝐥𝐥𝐲 𝐏𝐨𝐯🌼

යන පලවෙනි දවස හින්දා මන් ටිකක් හොදට ලෑස්ති උනා.... හොදට ලෑස්ති උනා කිවුවට හැමදාම අදින ඩෙනිමයි ටොප් එකයි තමා....
කොන්ඩෙත් Pony tail දාගෙන Bag එකත් එක අතකට අරගෙන පහලට දුවගෙන ආවේ වෙලාව ඉගිල්ලිලා නිසා......😂😂
මිමී මන් යන්නේ කොහොමද............ කියලා කට ගන්න හම්බුනේ නෑ මිමීගෙන් කන පුරෝලා අහගත්තා කාලා යන්නෙ නෑ කියලා

එක කටට දෙකට කාලා ගෙදරින් එලියට දුවද්දිම Gate එක ගාව Car එක Park කරන් උන්නේ ජුන් හ්‍යුන්ග්..... ඒත් එක්කම නූනාත් ගාල කඩාගත්ත හරකි වගේ දුවන් ආවේ එයටත් හොස්පිටල් එකට යන්න පරක්කු වෙලා නිසා.....

💜️𝐍𝐚𝐦𝐣𝐨𝐨𝐧 𝐏𝐨𝐯💜️

Good morning ශෙලී..........
නගින්න Car එකට.................
ඩැඩී ඔයාට Personal Driver කෙනෙක් හොයා ගන්නකන් මන් තමා ඔයාව college එකට Drop කරන්නේ......
ලියා Good morning.....
කෝ මගේ Gm කිස් එක අහ්හ්හ්හ්.....

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now