🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 25 𝕻𝖆𝖗𝖙 01🍁

757 211 34
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️         
         
             🌄....ᑎE᙭T ᗰOᖇᑎIᑎG....🌄

🌼𝐒𝐡𝐞𝐥𝐥𝐲 𝐏𝐨𝐯🌼

මන් උදේම නැකිටලා Wash එකකුත් දාලා ඇදගත්තේ අර මන් විශේෂයෙන් කියලා Bag එකට දාගත්තු Frock එක...... ඇත්තටම මගේ කකුලේ තිබ්බ චූටි අමාරුවත් නිසා මට කලිසමට වඩා අද Frock එක අදින එක ලේසි වෙයි කියලා හිතුනා.......

අද එළියට යන්න Chance එක තියෙන නිසා මට හිතුනා එළියෙන්ම කොහෙ හරි තැනකින් කන්න ඕනේ කියලා....... ඉතින් මන් ලෑස්ති වෙලා ඉවර වෙලා ගියේ ජිමිනව හොයාගෙන ජිමිනගේ Room එකට.......

ජිමිනගේ Room එක තිබ්බේ අපේ Floor එකට පහළ Floor එකේ...... කියපු විදියට නම් NO 10........

ම්ම්ම් අර තියෙන්නෙ............
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

ජිමිනා ඉන්නවද දන්නේ නෑ..........

මන් Call කරලවත් නෙමේ නේ ආවේ.......

කමක් නෑ Bell කරලම බලනවා.........

🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔

🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔයා..........................😶

ඔයා මේ Room එකේද??????

මන් ආවේ වැරදි Room එකටද.........

🐰

නෑ............ නෑ..........
ඔයා ආවේ හරි එකට........
මාත් මේ Room එකේමයි.........
ඔයා හොයන කෙනා මේ වෙලේ නෑ.........
අහන්න එපා කොහෙද ගියේ කියලා......

🌼

ඒ ඇයි?????

🐰

එයා මට කියලා ගියා යෑ.......
කොහෙද යන්නේ කියලා..........🙄

🌼

අහ්හ්හ් හරි.........
මන් යනවා...................
Bye......

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now