🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 08🍁

909 251 34
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️ 
   
              🌄....ᑎE᙭T ᗰOᖇᑎIᑎG....🌄

🐰𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 𝐏𝐨𝐯🐰

ඩැඩී................
මන් කොලේජ් යනවා............
අද හවසට මොකුත් වැඩක් තියෙනවද.......
මට ටිකක් හවස් වෙනකන් Lectures තියෙනවා..... අද first Day එකනේ...........

🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️

ඔහ්හ් රෑට Bussiness Party එකක් තියෙනවද........ හරි ඩැඩී කොහොමත් මන් රෑ වෙන්න කලින් එනවා.....
lectures 4.30 Pm වෙද්දී ඉවරයි.......
මමී මම යනවා හ්‍යුන්ග්ට කියන්න මන් ගියා කියලා........ Love You...... Ummmmaaahh❤️

😎𝐀𝐮𝐭𝐡𝐨𝐫😎

සබාවෙන් අවසරයි......
නෝනාවරුනී, මහත්වරුනී,
මන් මෙතනට පැමිනියේ..............
Jungkook ගැන වදන් බිදක් ඔබ හමුවේ තැබීමටයි.......

Jungkook ශෙලීගේ වයසෙමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungkook ශෙලීගේ වයසෙමයි...... කොලේජ් එකේ අයිතිකාරයගෙ පුතා කියලා කලින්ම කිය උනානේ..... හෙන අහන්කාරයා.... කොහෙ ගියත් අර Benz රාජයගෙම තමා.... Jungkook ට යාලුවෝ උන්නේ නෑ..... මෙයාගෙ අහන්කාරකම් නිසා මෙයා එක්ක කොල්ලො කතා කරෙත් නෑ..... ඒත් කෙල්ලො නම් මෙයාගේ පස්සෙන්මයි....
ඒත් මෙයා ඒ කෙල්ලන්ව සතේකටවත් ගනන් ගත්තෙ නෑ.......

මෙයා මාර වැඩ්ඩෙක්.... එක දක්ශකමක් කියලා නෑ...... හැමදේටම වගේ මාරම දක්ශයි😍

Jungkook ට හ්‍යුන්ග් කෙනෙක් ඉන්නවා..... එයාට වඩා අවුරුදු 6 ක් වැඩිමල්....... මෙයාගෙ සෙල්ලක්කාරකම් නිසා මෙයාව ගෙදරින් වැඩිය බලන්නේ නෑ.......

මමී වැඩි පුරම ආදරේ අපේ Jungkook කොල්ලට උනත් Jungkook ගේ ඩැඩී ආදරේ නම් Jungkook ගේ හ්‍යුන්ග්ට..... ඒ වෙන මොකුත් නිසා නෙමේ..... කොලේජ් එකට අමතරව තියෙන Company Manage කරන්නේ Jungkook ගේ හ්‍යුන්ග් නිසා..... Jungkook ගේ මමී ගොඩාක් අහින්සක කෙනෙක් උනත්.... ඩැඩී ටිකක් ගනන් කාරයා..... Jungkook ට නම් සැර කරගත්තු ගමන්මයි ඉන්නේ.........

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now