🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 34 (𝕻𝖆𝖗𝖙 02)🍁

698 198 84
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️ 

🐰𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 𝐏𝐨𝐯🐰

කෙල්ලගේ Call එකත් Cut කරලා මන් ලෑස්ති වෙලා Car එක එළියට ගත්තේ බුසාන් යන්න හිතාගෙන..........

අනේ මන්දා මෙයා නම්........
කොහොම තනියම බුසාන් ගියාද????
🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄

මහ පිස්සු කෙල්ලෙක්.............

මට පැය එකහාමාරකින් විතර ශෙලී එවපු Location එකට යන්න පුළුවන් උනා.....

කෙල්ල එවලා තිබ්බේ අපි දෙන්නා පොඩි කාලේ හම්බුනු Park එකේ Loaction එකමයි........ ඒත් ඇයි මෙතනට ආවේ.....

 ඒත් ඇයි මෙතනට ආවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැන් අවුරුදු 6 කටත් ළගයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැන් අවුරුදු 6 කටත් ළගයි.......... හැමදේම වෙනස් වෙලා.......... හැමතැනම දැන් අලුත් අලුත් දේවල්....... මන් වට පිට බලන ගමන් හෙවුවේ ශෙලීව...........

ආවූවු...................

කොහෙදෝ ඉදන් ආපූ බෝලයක් මගේ ඔළුවේ වැදුනා............

Ohhh Shit.......

මේ Park එක මට බෝල් වලින් අපලයි....
එදා Princess අද කවුද කියලා මන් පිටි පස්ස හැරිලා බැලුවාම දැක්කේ.........

එදා Princess අද කවුද කියලා මන් පිටි පස්ස හැරිලා බැලුවාම දැක්කේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now