🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 04🍁

1K 254 34
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️

🌼𝐒𝐡𝐞𝐥𝐥𝐲 𝐏𝐨𝐯🌼

අද නම් ශෙලී උබ ඉවරයි තමා.... කොහොමත් ඉවරයි තමා... flight එකෙන් බැස්ස වෙලේ ඉදන් මේ ශෙලියට උනේ ජල්බරි නේ.... මිමීගෙනුයි ඩැඩීගෙනුයි ඇයි සද්දයක් නැත්තේ.....මිමීව නම් නම් කොහොම හරි ශේප් කරගත්තෑකී.....
ඒත් ඩැඩී................🤐🤐🤐

එයලගේ hug එකෙන් ඈත් වෙනකොටයි දැක්කේ තුන්දෙනාම කේක් නාලා...... ඩැඩීගේ මූන දිහා කෙලින් නොබලා කතාවට බැස්සේ කකුලෙන් බිම පහුරු ගාන ගමන්....(ශෙලී ඔහොම උන්නට ඩැඩී ට පට්ට බයක්.... බයටත් වඩා ඩැඩී ශෙලීට වචනයක් සැරෙන් කතා කරත් ඇති කෙල්ලගේ Tap එක ඇරෙන්න)

ඩැ............ ඩැ..........ඩී

ඩැඩී.......

ම...... ම.......... මන්.......... මේ.......

හිතලා හිතලා වචන ආමරුවෙන් ගැට ගගහ ඉද්දී ඩැඩී එයාගේ Blesser එකේ වැදිලා තිබ්බ කේක් ගෙඩියේ අයිසින් ටික අරන් මගේ මූනේ ගෑවා......

මොකක්..........

මොකක්ද ඒ උනේ..........

👨𝐃𝐚𝐝𝐝𝐲 𝐏𝐨𝐯👨

අම්මෝ ඉතින් මගේ කෙල්ල.... තාමත් පොඩි කාලේ වගේමයි..... කිසි වෙනසක් නෑ අවුරුදු 5 ක් ගිහිල්ලත්......දග මල්ලක්ම තමයි....මේ ගොන් කෙල්ල කේක් එක දැක දැක ඇගට පැන්නනේ......(ඔන්න ශෙලී නිකන් hug එකක් නෙමේ මිමීලට දීල තියෙන්නේ😂) දැන් මෙතන වචන ගැට ගහගන්නත් බෑ චන්ඩි රැජිනට.... කාට කියන්නද මෙවුවා....🤣🔫 මෝඩ කෙල්ල.....

හහ්හ් හහ්හ් හහ්හ්හ් හහ්හ්හ් හහ්හ්හ්......

😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

🌼𝐒𝐡𝐞𝐥𝐥𝐲 𝐏𝐨𝐯🌼

නූනා ඒ අස්සෙන් ඉදන් බකස් ගාලා එයාගෙ සිරික්කිය එලියට දැම්මා...... හැමෝම හිනා වෙනවා.... දැන් මන් මොකටද උඩ බලන් ඉන්නේ මාත් හිනා වෙනවා.....

😎𝐀𝐮𝐭𝐡𝐨𝐫😎

තමුසෙගේ හිනාව නොදාන තරමට හොදයි ශෙලී.... ලෑන්මාස්ටරේ start කරා වගේ තියෙයි නැත්නම්.....🤣🔫

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Där berättelser lever. Upptäck nu