🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 40🍁

1.3K 213 401
                                    

             ✨️Ⓢⓟⓔⓒⓘⓐⓛ Ⓓⓐⓨ✨️

🌼

උදේම නැකිටලා Wash දාලා එහෙම ලෑස්ති වෙන්න ගත්තේ අද කූ ත් එක්ක ජේජු යන්න තියෙන නිසා........

වැඩි වෙලා ගියේ නෑ....... පැය තුනක් වගේ යද්දී මට Dress කරලා ඉවර වෙන්න පුලුවන් උනා...........😁

👩

Princess.........

🌼

ඕඕ මිමී Door එක Lock නෑ........
ඇතුළට එන්න........

එහෙම කියනවත් එක්කම මිමී Door එක Open කරන් Room එක ඇතුළට ආවා....

ඇතුළට ආවට මොකෝ මිමී තාම මන් දිහා බලාගෙන මගේ ලස්සන බලනවා...

Heeee..........😋

මන් එච්චර ලස්සනද මිමී..........

තව වචනයක් කියන්න හම්බුනේ නෑ මිමී ඇවිත් මාව තදින් Hug කරා.......❤️

👩

Princess මගේ පණ............

ඔයා අද ගොඩක්ක්ක්ක් ගොඩක්ක්ක් ලස්සනයි මගේ කෙල්ල..........

ඇත්තටම මගේ කෙල්ල ලස්සනයි අද චූටි දුකකුත් එක්ක සතුටක් ආවේ මගේ කෙල්ල දැන් ලොකු වෙලා කියලා මතක් වෙනකොට.......❤️

මගේ දූ...........
ඔයා Princess කෙනෙක් වගේමයි.....
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

🌼

මන් එච්චර ලස්සනද මිමී...........

👩

හ්ම්ම් ගොඩක් ලස්සනයි මගෙ දූ අද.....
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

🌼

Door එක Open එකේම තිබ්බ නිසාද කොහෙද ඩැඩීත් කතා නොකරම ඇවිල්ලා මායි මිමී දිහා ලොකූ ආදරෙකින් බලන් ඉන්නවා දැක්කේ පස්සෙයි මන්........

ඩැඩී...............

👨

මොකෝ කෙල්ල මිමී අත අරින්නේ නැද්ද අද??????

🌼

Heee........ඒකනේ මිමී මට වශී වෙලා....

👨

මිමී විතරක් නෙමේ පණ........
මගේ කෙල්ලව දැකලා මාත් වශී උනා....
අද ගොඩක් ලස්සනයි නේද අපේ කෙල්ල...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

👩

ඒකනේ Lee..............
නිල් පාට Dress එකට මෙයා දිළිසෙනවා....
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now