🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 38🍁

703 192 131
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️               
                  🔊After Two Days🔊

😎𝐀𝐮𝐭𝐡𝐨𝐫😎

දවස් දෙකක් ගිහිල්ලත් කෙල්ලට තාම සිහිය නෑ....... මිමී කෙල්ලගේ තනියට Hospital එකේ හිටියත් මේ දවස් දෙකේම ගෙදර නොගිහින් Hospital එකටම වෙලාම උන්න කෙනෙක් හිටියා ඒ Jungkook.....

Room එකෙන් Hospital Park එකටයි.....
Hospital Park එකෙන් Room එකටයි....
ගියා ඇරෙන්න කොල්ල වෙන දෙයක් නොකරපුම තරම්........

කෑම කෑවෙත් මිමීගෙම බල කිරීමට මිසක් කොල්ලට කන්නවත් හිතක් තිබුනේ නෑ.......

කොයි වෙලේත් කෙල්ල ගැන හිත හිත හිතින් විදෝපු එක විතරයි කූ මේ දවස් දෙකටම කරේ.........

දැන් ඔයාලා බලනවා ඇති ජිමින් මේ කතාවේ දුශ්ටයට මොකෝ උනේ කියලා......

එදා පොලිසියෙන් ජිමින්ව අරන් යනවා.....
කොල්ලගේ ඩැඩීත් මේ වැඩේට සම්බන්ධ නිසා පොලීසියෙන් Mr. Park වත් Arrest කරනවා........

දැන් ජිමිනුයි ජිමින්ගේ ඩැඩී Mr.Park යි දෙන්නම හිරේ....... ශෙලී ගේ ඩැඩී ඒ දෙන්නටම උසාවියේ නඩු දාලා..........

ඔන්න එහෙනම් අද කතාව එතන ඉදන්
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

🌼

මොනාද ඒ ඇහෙන සද්ද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මොනාද ඒ ඇහෙන සද්ද....

ඇයි මගේ ඔළුවේ මෙච්චර බර ගතියක් දැනෙන්නේ..... ගොඩක් රිදෙනවා නේ...

මට ඇස් දෙක ඇරලා වටේ මොනාද වෙන්නේ කියලා බලන්න ඕනේ උනත් මගේ ඇස් දෙක ගම් එකක් දාලා අලෝලා තියෙනවා වගෙයි මට දැනුනේ.....

ජනේලෙකින් වැටිලා තිබුනු ඉර එළිය මගේ ඇස් දෙක අරින්න තවත් අමාරු කරද්දී කොහොම කොහොම හරි Try කරලා ඇස් දෙක ඇරියත් වටේම බොද උනු ජායාවක් වගේ මට පෙනුනේ............

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now