✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️
🌄....ᑎE᙭T ᗰOᖇᑎIᑎG....🌄🐰𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 𝐏𝐨𝐯🐰
මම නැකිටලා ලෑස්ති වෙලා එනකනුත් කොට ජිමිනා තාම ඇද බදාගෙන නිදි.......
මේ යකාගෙන් කොහොමද අප්පා ශෙලී ගැන දැන ගන්නේ........ නිකන් චාටුවක්වත් දානවද..... ඒත් ඒක මගේ තත්වෙට හරි නෑනේ......... මොකද කරන්නේ....... මේකට බාල්දු වෙනවට වඩා හොදයි අපේ ඩැඩී ට බාල්දු වෙනවා......🙄
මන් යනවා Hall එකට......... කොයි වෙලේ හරි ඇහැරිලා එයි නේ....... මට මොකද මූ පරක්කු වෙලා ආවත්.....🙄😏
ශෙලීගේ Room එක හොයා ගන්න තිබ්බා නම්ම්........ ඊයෙත් කෙල්ලව මට හරියට බලාගන්න බැරි උනානේ අප්පා........ අද නම් මන් කොහොමහරි අල්ල ගන්නවා......
රෑ මන් Dinner එකට ගියපු නැති නිසා බඩිත්ගිනී..... මොනාද දන්නේ නෑ Breakfast එකට තියෙන්නේ..... ගිහින්ම බලමු Jungkook සමහරවිට කෙල්ලත් ඇවිල්ලා ඇති කෑම ගන්න.......😁
අහ්හ්.........
ඔය ඉන්නේ............😍
කෑම ටික නම් වෙලාවට ගන්නවා වගේ.....😁
කෙල්ල තනියම පෝලිමේ......
පාත්තිට යාළුවෝ නැද්ද ඒ කියන්නේ........
😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶මාත් ගිහින් පාත්තිගේ පිටිපස්සෙන් හිට ගත්තා....... හිට ගත්තට පාත්ති නම් මාව තාම දැක්කේ නෑ...... ඇයි ඉතින් කෑම සිහියේ නේ ඉන්නේ😂 මාත් කෑම එක අරගෙන පාත්ති ගාවින්ම ගිහින් වාඩි උනා......😜
කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්නකොට මගේ බඩගින්නත් නැති වෙලා ගියා වගේ....... අනේ එයාගේ ලස්සන..... 😍
මොනා හරි කියන්න Jungkook නැත්නම් වැඩ වරදී.....😁
YOU ARE READING
🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)
Fanfiction❤️ѕнєℓℓу+кσσ❤️ 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁 හැමෝගෙම ආදරේ දිනා ගත්තත් යාලුවෙකුගේ ආදරේ සහ විශ්වාසේ අහිමි වූ ආදරේට පෙරේත දගකාර හැඩකාරියකගේ සැගවුනු පෞර්ෂයත්.......... පියාගේ ආදරය දිනා ගැනීමට නොහැකි වූ, දඩබ්බර සෙල්ලක්කාර කඩවසම් තරුනයෙකුගේ සිහින දඩයමක් අත...