🗡️

1.2K 184 22
                                    

එක් වැලලුනු අතීත කාලයක බල කුලුනු තුනක් පිහිටියේය.

මායාවරුන් මෙන්ම මකරුන්ද වඩා ප්‍රබල බල කුළුනු වූ අතර බල තෘශ්නාව , ඊරිසියාව නිසා දුර්වල වෙමින් පවතින බල කුලුනක් ලෙස මිනිසුන් ද සිටියි.

මෙම කතාව ගලා යන්නේ ප්‍රබල බල කුලුනු අතර කාලයක් තිස්සේ පැවතියි. යුද්ධය පිලිබදවයි.

නම්ගම් මනඃකල්පිත වන අතර කතාව ලියන තැනැත්තාද මනඃකල්පිත වේ.

මායා,මකර යුද්ධය ගත්කල පරම්පරාවෙන් පරම්පරා දිගේ ගලා ගොස් ඇත.

Intro

Jeon jungkook

Jeon jungkook

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කාලවර්ණ මකරෙක් රාජකීයෙක් මකර කුලුනේ යුවරජුමුරන්ඩුයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කාලවර්ණ මකරෙක්
රාජකීයෙක්
මකර කුලුනේ යුවරජු
මුරන්ඩුයි.

Park jimin

Park jimin

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
 Power Towers ||Completed||Where stories live. Discover now