14🗡️

423 126 13
                                    

යුන්ගි තමන්ව දැඩි ලෙස අල්ලා සිටියි. ඔහුට ජින් අසලට යාමට නොහැක. ඔහු තම කසයක් වන් දංවැල් ආයුධය ජින් වෙතට දිගුකලේ නිමේශයකිනි.

එය ජින්ගේ ගෙල වටා එතිනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එය ජින්ගේ ගෙල වටා එතිනි. ඔහු දනගැස්වුයේ නොදැනුවත්මය. නොසිතු මොහොතක එල්ලවූ ප්‍රහාරය නැවැත්විමට නම්ජුන්ට නොහැකිවිය. ජින්ටද හැකිවුයේ ගෙල වටා එතුනු දම්වැලෙහි අග තම මුහුනේ වැදිම වලක්වාගැනිමට පමනි.

නම්ජුන් ජින්ගේ ගෙලවටා වූ දම්වැල කඩා දැමිමට සිතුවද එය නිශ්ඵල කාරියකි.

" කිම් ටේහියෝන් "
මායාසෙන්පතියන්ගේ ආයුධයේ දම්වැල අධික හඩක් සමග කැඩි ගියේ ජිමින්ගේ හෙල්ලෙන් ලද පහරටයි.

ටේ යුන්ගිගේ ඇගට බරවි බිම ඇද වැටින. ඔහුගේ දෑස් අගින් කදුලු ගලයි.

" මං , පොඩි කාලේ ඉදන් හිටියේ වේදනාවෙන් , කාත් කවුරුත් නැති අනාතයෙක් විදියට , මුලු ජිවිත කාලේම මං දෙවියන් යැද්දේ මගෙ පවුල මට මුනගස්සන්න කියලා. "

ටේ හැදුනේත් මාලිගාව තුලමය. මාලිගාව තුල අනාත දරුවන්ව කුඩා කලම ගෙන රාජපුරුශයන් ලෙස පුහුනු කරවයි . ටේ හැදුනේ වැඩුනේ එසෙය . ඒහෙත් ජින් සෑමවිටම ටේදෙස අවධානයෙන් සිටියි.

රාජකීය රුධිරය නිසා උපතින් ගෙනා දක්ශතාවයක් ඔහුට විය. එසේ නොවුනත් ජින් කුමන හෝ අයුරකින් හෝ ටේ තම ඇස මානයේ තබාගැනීමට වෙහෙසින.

ජින් හා ටේ යනු එකම මවකගේ දරුවන්‍ ය. බලකුලුනු නීතිවලට අනුකූලව එක කුස උපන් සහෝදරයන්ට ජීවත් වීමට නොදේ.

" ටේහියෝන් ඔයා නීතී දන්නවා "

" ඉතින් මාව මරා දමන්න තිබුනා. තනි නොකර "

" පියා මියයන්න අවසන් මොහොතේ මගෙන් දිවුරුම් ගත්තා සහෝදරයන් දෙදෙනාවම රැකගන්න කියා "

මේ අතර දිව ආ ජිමින් ජින්ගේ අතින් ඇද ඔහුව නැගිට්ටවා ටේ අසලට ගියේය. ටේ අසල දනගසාගෙන ඔහුව වැලදගත්තේය. මදක් බලාසිටි ටේ පසුව පෙරලා ජිමින්ව වැලදගත්තේය. ජිමින් ජින්ගේ අත ටේගේ උරහිස මත තිබ්බේය. ටේ ජින්ව වැලදගෙන අඩන්නවිය.

" සමාවදෙන්න ටේහියෝන් "
ජින් පෙරලා ඔහුව වැලදගත්තේය.













දැන් නම් නිකන් කතාව ගොන් වගේ. 🥴
තව එකක් තියෙනවා පහල

අද උදේ පටන් ගත්තේ පුංචි එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අද උදේ පටන් ගත්තේ පුංචි එකක්. Teagi 🙂.

Kishu :-)

 Power Towers ||Completed||Where stories live. Discover now