8🗡️

449 144 17
                                    

එකවර ජින්ගේ දෑස් නිල් පැහැ විය. ඔහු සිටින්නේ දැඩි කෝපයෙනි.

" මායාවරුන් දුර්වල නෑ "
ජින් විශාල ධවල නාගයෙක් වි තම ඉදිරියේ සිටින මකරඅධිපතියන්ගේ ඇගේ තර කොට වෙලුනේය.  නම්ජුන්ගේ මුහුන ඉදිරියට පැමිනි නාගයා කට සම්පූර්ණයෙන් විවර කලේ උල් දත් පෙන්වමිනි.

අනෙක් නිමේශයේ යුන්ගිගේ කඩු තුඩ නාගයා දෙසට දික්වන විට ටේ තම කඩුව යුන්ගි දෙස දිගුකලේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අනෙක් නිමේශයේ යුන්ගිගේ කඩු තුඩ නාගයා දෙසට දික්වන විට ටේ තම කඩුව යුන්ගි දෙස දිගුකලේය.

තම ගෙල මතවු කඩුවට තම කඩුව කරකවා පහර දුන් යුන්ගි ටේව තල්ලු කලේය. ඔවුන් අතර ද්වන්ද සටනක් සිදුවන අතර නම්ජුන් තම ඇටකටු කුඩු කරනා නාගයාගෙන් දකුනත නිදහස් කොටගෙන නාගයාගේ ගෙල තදකරන්න විය.

" මෙහෙ එන්න "
ජන්කුක් ජිමින් අසලට පැමින ඔහුව තම පපුවට තුරුලු කොට ගෙන පියාපත් යුගල ඉදිරියට කොට වසාගත්තේය. 

" ජිමින්......."
ජන්කුක්ගේ පපුවට තුරුලුව සිටින ජිමින්ට හොසෙක්ගේ හඩ ඈතින් ඇසින . ඔහු ජන්කුක්ගේ කාලවර්ණ පියාපත් අතරින් වටපිට බැලුවේ ඔහුව සෙවීමටය.

" ජිමින්........."
නැවත් හොසෙක්ගේ හඩ වැකෙන විට ඔහු තම මනසට කතාකරන බව තෙරුන් ගත් ජිමින් දෑස් පියාගත්තේය.

" ජිමින් ඔබේ හස්තය ඔසවන්න ශක්තිය මුදාහරින්න "

ජිමින් ජන්කුක්ගේන් ඈත්වී තම දකුනත ඉහලට එසවිය.





Kishu :-)

 Power Towers ||Completed||Where stories live. Discover now