6🗡️

460 154 14
                                    

ජිමින් උදෑසනම තම කුටියේ වූ කවුලුවෙන් ඉවත බලා සිටියි. ඔහු සොයන දසුන තවමත් පෙනෙන්නට නැත.

එක්වරම සුලං කපන් මකරුන් තිදෙනෙක් මතුවිය. ජිමින් කැඩපත අසලට ගොස් තම පෙනුම විමසුවේය.

වේගයෙන් පහලට දිවයන්න විය.

" ඔහොම ඉන්නවා , මෙච්චර ලස්සනට ඇදන් කොහෙද දුවන්නේ "
ටේ ඔහුව අල්ලාගත්තේය.

" ජන්කුක් එනවා "
ජිමින් එසේ කියා ටේගේ මුහුනට එබුනේය.

"ම්ම්.......... ස්ටෝබෙරි සුවද ඔයා ඒවා තොල් වල ගලා මොකද්ද විශේශත්වය. "
ජිමින් ටේගේ දෑස් දෙස බැලිය.

" මුකුත් නෑ , රාජකීය සමුළුවක් නිසා විතරයි. මං යනවා එයාලා එනකොට මං රජු ලග ඉන්න ඕන "
ටේ ජිමින්ව මග හැර වේගයෙන් ඇවිදියි.

ජිමින් නැවත දුවන්න විය. ජිමින් දොර අසලට ලගාවන විට මකරුන් ගොඩ බැස මිනිස් ස්වරුපයට පැමින තිබිනි. ඔහු රජුට හා සෙන්පතිට පිටුපසින් සිට ජන්කුක් දෙස බලාසිටියි.

ජන්කුක් ඉස්සෙමින් තමන්ව සොයනු දුටු නිසා ජිමින් ඔහුට පෙනෙන පරිදි ඉදිරියට ආවේය. ජින් ඔහුගේ අත අල්ලාගත්තේය. ජිමින් ජින්ට රවා ජන්කුක් හා සිනාවිය.

" මායාකුලුනේ අධිපතියනි මා නම්ජුන් මකරකුලුනේ අධිපති , මේ මගේ සොයුරු ජන්කුක් , ඒවගෙම රාජ්‍යයේ බලවත් රණශූර සෙන්පති මින් යුන්ගි.  "
නම්ජුන් ජින්ට ආචාර කොට තම පිරවර හදුන්වා දුනි.

ජින් මහා මකරුන් කියා සිතින් මවා සිටියේ නපුරු රෞද්‍ර පෙනුමැති මෘගයෙක් බදු අයෙක් වුවද දැන් ඔහු ඉදිරියේ සිටින්නේ සුන්දර කඩවසම් නුවනක්කාර පෙනුමැති තරුනයෙක්.

" පිලිගන්නවා මායා කුලුනට , මම ජින් මායා අධිපති , මේ මගේ සොහොයුරු පාර්ක් ජිමින් , ඒවගේම අපේ සෙන්පති කිම් ටේහියෝන් ඔහුව නම් කලින් හමුවෙන්න ඇති. "
ජින් එසේ කියන විට නම්ජුන් ජින් දෙස බලාසිටියි
යුන්ගි ටේ දෙස බැලුවෙය.

මෙතෙක් යුන්ගි දෙස බලා සිටියි ටේ කලබල වී අහක බලාගත්තේ යුන්ගිගේ මුවට සිනාවක් එක් කරමිනි.








ළමයි , මං ඊයේ කොටස් දෙකක් දැම්මා. එක කොටසක් විතරක් කියවපු අය ඉන්නවානම් සොරි හොදේ........

මේක කෙටි නිසා සමහර විට එකම දවසේ කොටස් කීපයක් දැමෙයි. හොදේ...........

ඔයාලා භාගෙට නැතුව සම්පූර්ණ කතාවම කියවන්න. මගේ සතුට ඒක  ❤🙂

Kishu :-)

 Power Towers ||Completed||Where stories live. Discover now