36🗡

322 102 20
                                    

සටනින් වෙහෙසුනු තරුණයන් හය දෙනා මේවනවිට සිටින්නේ කිම් මන්දිරයට යටින් ඉදිකර ඇති රහස් කුටිය තුලය.

" හියුන්ග් , මට ඔයා ලග ඉන්නත් බයයි "
ටේ ජින්ගෙන් මදක් ඈත් විය.

" ඒකනම් නියමයි "
ජිමින් කීය. ස්පර්ශ කලවිගස පිපෙන මායා මල් වලටත් වඩා පුදුමයි. ජිමින්‍ට සිතින.

නම්ජුන්ට තුරුල්ව සිටින ජින් නම්ජුන්ට රහසින් යමක් කියයි.

" ඔව් , ජින් හුගක් රහස් හෙලි වෙන්න කාලය ඇවිත් "
නම්ජුන් ජින්ගේ තොල් මත හාදුවක් තැබිය.

ඔවුන් සිටින රහිස් බිම් කුටියේ ඉහල කෙලවර කුඩා සිදුරු කීපයකි. එයින් ඔවුන්ට හුස්ම සදහා අවැසි වාතය ලැබෙයි.

විශාල මැටි වලදක් තුල ගිනිගොඩකි. පිරිස එය වටා අතුරන ලද මෙට්ට මත වාඩිවී සිටියි.

පට පට ගාමින් පත්තු වන දර කැබැල්ල තවත් ගින්නට ලං කල ජන්කුක් ජින් දෙස බැලිය. ඔහු ඔහුගේ කතාව ආරම්භ කර තිබිනි.

ජින් විවාහපත් මුල් කාලයෙදී සිහිනයකින් පීඩාවින්දේය. ඒ බව ටේ මෙන්ම ජන්කුක්ද දනි.

නම්ජුන් ජින් හා දිනක් ගංගාව අසබඩ දේවොලට ගෙන ගියේ අලුත විවාහපත් වූවන් සිදුකරනා චාරිත්‍රයක් වශයෙන්.

එදින කවුරුවත් එහි නොවූ නිසා ඔවුන් නිදහසේ ඇතුල් විය.

වෙනදා නොවූ පරිදි අමුතු දුක්ඛිත හැගීමකින් හදවත පිරෙන විට ජින් නම්ජුන්ගේ අතින් තද කොට අල්ලාගත්තේය.

කාල මකරු හා මයාකරුගේ පිලිරූ අභියස සිටගත් ඔවුන් දෙපල දෑස් පියා ආශිර්වාද පැතූහ. එකවර දෙවොල් දොරටුව වැසීගියේය. දෙවොල් කවුලු තුලින් පෙරී ආ සුර්‍යාලෝකය ඇරෙන්නට වෙනත් කිසිදු ආලෝකයක් නොවිය.

" කලබල වෙන්න එපා . මොහොතක් රැදෙන්න "
එතැන්ට ආ තරුණ පූජකයෙක් සිනාවෙයි. ඔහුගේ පිටුපසින් විශාල ස්වෙත නාගයෙක් ඇදී ජින් දෙසට එයි.

නම්ජුන් ජින්ගේ අතින් අල්ලාගෙන දුවන්නට සැරසුනද ජින් ඔහුව නැවැත්විය.

මේ සිටින්නෙ තමා සිහිනෙන් දුටු නාගයා. ඔහු සෑම රාත්‍රියකම තම සිරුර වටා වෙලෙනු දකි. එහෙත් කිසිදු කරදරයක් නොකරයි. ජින් නැවති බලාසිටියි

කෙමෙන් කෙමෙන් අසලට ආ නාගයා ජින්ගේ පාදය දිගේ ඉහලට නගී. ජින් තම දකුනත ඉදිරියට කලේ නාගයා ඔහුගේ අත මත සිටින නිසාය.
අත මත සිටි නාගයා ජින් දෙස බලා සිට සෙමෙන් ජින්ගේ පපුව තුලට ඇතුල් විය.

කිසිවක් නොතෙරෙන නම්ජුන් පුදුමෙන් බලාසිටියි.

" වොහ් , "
ජන්කුක් දෑස් විසල් කොට ගෙන ජින් දෙස බලාසිටියි.

" මට ගැටලුවක් , ඇයි සෙබලු ජන්කුක් පස්සෙන් ආවේ "
ජිමින් ටෙගෙන් රහසින් අසන විට එය ජන්කුක්ට ඇසින.

" ඇයි , ඇත්තටම ඇයි ඒ , ඇයි හැමදාම ටේ මාව පරෙස්සම් කරන්නේ "

" මම ඔයාගේ සහොදරයා නිසානේ "

" ඇත්තටම , එකද ඔයයි හියුන්ග්ගෙයි වාසගම් කිම් වෙනකොට මම ජියෝන් වුනේ "
ජන්කුක් වේගයෙන් පොලොවට ගසයි.

" ජන්කුක් ඔබේ දෙමාපියන් ඔබ කුඩා කල මියගිය බව අපි කියා තිබෙනවා. "
නම්ජුන් ජන්කුක් දෙස කරුණාවන්තව බලයි.

" කොහොමද මැරුනේ , ඇයි ඔයාලා මට වැඩි විස්තරයක් කියන්නැත්තේ "

" ඔබ ඉපදුන දින ගිනි අනතුරක් වුනා. එයින් දෙමාපියන් මියගියා. "
නම්ජුන් කියයි.

" මම යක්ශයෙක් ,මා උපදින විට මගේ අවාසනාවට ඔවුන් මියගිහින් "
ජන්කුක් හිස දෑතින් අල්ලාගත්තේය.

ජිමින් ජන්කුක්ව වැලදගෙන හිස පිරිමදින්න විය.

" කිම් නම්ජුන් එය කියන්න "

මදක් නුදුරින් අදුර අතරින් හඩක් ඇසෙයි.


********************

" මොකක් නාගයෙක් , මායාකරුවෙක් , වෙන්න බෑ . ඔහු මියගියේ මගේ දෑතින් . "
අසුර රජු කෑගසයි. ජින් මියගිය මොහොත ඔහු සෙහිකලේය.

" බැරි වෙලාවත් කාලමකරත් නැවත ඉපදිලානම් "
රජු අසයි.

" නෑ ඒකවෙන්න බෑ. "










































විකාර කතාවක් වගේ 🤧

Kishu :-)

 Power Towers ||Completed||Where stories live. Discover now