10🗡️

443 143 19
                                    

" ඔයාටත් පුලුවන්ද "
ජන්කුක් තම උරහිසට හේත්තු වී සිටින ජිමින්ගේ නාසයට පොඩි තට්ටුවක් දැමිය.
ඔවුන් සිටින්නෙ නොයෙක් පාට මලින් පිරුනු උද්‍යානයකය. හරියටම කියතොත් රාජකීය උද්‍යානයේ බටහිර කොටසේ.

" මොනාද "

" එකපාරටම ලොකු නයෙක් හරි කොටියක් හරි වෙන්න "
ජන්කුක් තම දෑත් දෙපසට වනමින් කියයි

" මට පුලුවන් පුන්චි තාරපැටියෙක් වෙන්න  "

" ඇත්තමද "
ජන්කුක් කල්පනාකලේ ජිමින් පුංචි තාර පැටියෙක් වූ පසු කොතරම් හුරුබුහුටි ඇතිද කියා.

" නෑ........මට එහෙම කරන්න බෑ . මං හිතන්නේ මට අර්ධ සත්ත්ව ආත්මයක් නෑ "

" අයියෝ , මං හිතන් හිටියේ ඔයා තාර පැටියෙක් වුනාම ලොකු වතුර මුට්ටියකට දාලා තම්බන්න "

" හියුන්ග් කිව්වා හරි මකරු හරි නපුරුයි. "

ඊලග ක්ශනයේ ජන්කුක් තම තොල් වලින් ජිමින්ගේ සිනිදු තොල් අල්ලාගත්තේය.

ඔවුන් හාදුවත් සමග අතරමං විය. සුලග නිසා අවට ගස් වල ඉදුනු තැබිලි පැහැ ශාක පත්‍ර නර්තනයේ යෙදෙමින් පහලට වැටෙන සැටිත්. සමනල් රංචු පිටින් ඔවුන් වටා කැරකෙන සැටිත් ඔවුන් දුටුවේ නැත.

එමෙන්ම තවත් දෙදෙනෙක් ඔවුන් දෙස බලා සිටින වගද ඔවුන් දුටුවේ නැත.




Kishu :-)

 Power Towers ||Completed||Opowieści tętniące życiem. Odkryj je teraz