9🗡️

465 148 25
                                    

ජිමින් තම දකුනු හස්තය ඉහලට කල සැනින් ඔහුගේ අත මත මැවුන ආයුධයේ එක් පසක් තම සම්පූර්ණ ශක්තිය යොදා පොලොව මතට ගැසුවේය. පොලොවේ ගැටුනු සැනින් ආයුධය අතුරුදහන් විය.

 පොලොවේ ගැටුනු සැනින් ආයුධය අතුරුදහන් විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මුලු භූමියම සෙලවී ගියේය. ජන්කුක් දෑස් විසල් කොට බලාසිටියි.

ජින් නම්ජුන්ගේන් ඈත්ව මිනිස් ස්වරූපයට ආවේය.  කම්පනය නිසා වැටුනු යුන්ගිගේ ඇග මතට ටේ ඇද් වැටින.

" වැදගත්කතාවක් කරන්න කිව්වම උබලා කාකොටා ගන්නවද "
හොසෙක් පිරිස ඉදිරියේ පෙනි සිටියි.

" අධිපතියන් සමග වැදගත් කතාවක් තියෙනවා. ඒනිසා අනෙක් සියලු දෙනා එලියට. "
හිසෙක් කැගැසීය.

" ජිමින්.........මකරු එක්ක කතා එපා "
ජින් ජන්කුක්ට එරෙව්වෙය.

" ජන්කුක් දුර්වලයන් එක්ක අපිට කතා නෑ "
නම්ජුන් ජින්ට එරව්වේය. ජින් නැවත නාගයෙක් විය. ඔහු නම්ජුන් තරන් උසය. හොසෙක් නම්ජුන් හා ජින් මධ්‍යයට ආවේය.


" එන්න "
කුටියෙන් ඉවතට ආ සැනින් ජිමින් ජන්කුක්ගේ අතින් අල්ලාගෙන දුවන්න විය

ටේ තම පාඩුවේ ඉදිරියට ඇදෙයි.

" ඔයා ගියාම මං තනියම ඉන්නේ කෝමද "
යුන්ගි කෑගැසිය.

" එනවනම් එන්න ටිකක් කතා කරමු "







අදට අප්ඩේට් ඉවරයි

Kishu :-)

 Power Towers ||Completed||Where stories live. Discover now