17 🗡️

412 118 30
                                    

මෙසේ දෙමසක් ගතවිය. ආක්‍රමයක සෙයාවකුදු පෙනෙන්නට නැත. අසුරයන් ඇත්තටම සිටිද කියා දැන් මිනිසුන් සිතන්නට අරන්ය

(සුනාමියට පෙර මුහුද තරන් නිශ්චල නිදහස් ස්වාභාවයක් පවති. )

බලකුලුනු අතර මිත්‍රත්වයට වඩා යමක් සිදුවෙමින් පවති.

සෑම රාත්‍රියකම නම්ජුන්ගේ කුටියට පැමිනෙන ෆිලික්ස් පක්ශියා නම්ජුන්ට ආදර පතක් පිරිනමයි. නම්ජුන්ද පෙරලා ඔහු අත ආදරපතක් මායාකුලුනු අධිපතිගේ කුටියට යවයි.

මුලින් මුලින් යුධය පිලිබද තොරතුරු හුවමාරුවක් ලෙස පැවතුන මෙය ටිකෙන් ටික ආදරපතක් බවට පත්විය.

එය එසේ වනවිට ජන්කුක් සමහරක් රාත්‍රින් වල ජිමින්ගේ කුටියට පැමිනෙයි.

ඔවුන් ඒ සෑම රාත්‍රියක ආදරය නම් පරම සුවයද එයින් නොනැවති. රාගයෙන් උපරිමයටද මත් වෙයි.

ජිමින්ගේ ඇත්දල පැහැ සම මතු පිට ජන්කුක් ඔහුගේ තොලින් කරනා සිතුවම් දකින විට ජිමින්ට යම් සතුටක් දැනෙයි.

සීතල රැයවල් වල නිරුවතින් එකිනෙකා තරකොට වැලදගෙන සිදුවන සිපගැනිම් හැපීම් හා සියුම් රුදීම් අතිරින් වන ඒ රතී කෙලියෙන්ද ජන්කුක් විසින් ජිමින්ගේ සිරුරු හරහා යන සෑම මොහොතකමද සුරාන්තයෙන් පසු දාඩිය පෙරමින් නැවත සිප තුරුල් වීම් වලින් ඔවුන්ගේ ආදරය රූස්ස ගසක් තරන් ඉහලට අතු විහිදා ගනව වැඩෙයි.

මෙසේ ආදරය පලදරා බරවෙමින් තිබෙන අතරේ තවත් පසෙකින් දෙදෙනෙකු දුකින් කාලය ගෙවයි.

ටෙහියොන් සම්පූර්ණයෙන්ම තම සිරුර හා ආත්මයම එකට කැටිකොට යුන්ගිගේ දෑතින් තබන්නට සුදානම් වන විට ඔහුගෙන් වූ ප්‍රතික්ෂේප වීමනිසා ඔහු කනස්සල්ලට පත්වී ඇත.

තම බාල සොයුරුගේ කාමරයෙන් ඇසෙන සිහින් කෙදිරිම් , ආදරමුසු වේදනාවන් ටේගේ තියුනු කන් වලට ඇසී ඇත.

ඒ අවස්තා වල ඔහුට යුන්ගිව සිහිපත් වෙයි.

ටේ මෙන්ම යුන්ගිද සිටියේ දුකින්‍ ය.  තම ප්‍රථම ප්‍රේමය රාජකීයෙකි.තමන් සාමාන්‍ය සෙබලෙකි. එය කෙසේ පෑහෙන්නද.

රාජකීයෙකු වූ ජන්කුක්ටද අකමැති වූ මායාඅධිපති තම එක් කුස උපන් සහොදරයා සමාන්‍ය සෙබලෙකුට ලබාදෙයිද.

කෙසේ වුවත් ටේට යුන්ගිද යුන්ගිට ටේද අමතක කිරිමට පුලුවන් වූයේ නැත.

තම ආදරය මතකයට නැගෙන ඒ සෑම රාත්‍රියකම ඔවුන් දෙදෙනා නෙතට හුරු මෙන්ම නුහුරු කදුලුත් වගුරවන්න ඇති.

(හිකිස් 😁)






කතාව ඉවර වෙන්න ලගයිලූ........... !

තව එකක් දැම්මොත් ඔයාලා මට බනිනවද ................?

Kishu :-)

 Power Towers ||Completed||Kde žijí příběhy. Začni objevovat