30🗡

392 115 16
                                    

ජන්කුක් ජිමින්ව හඩ නොගැනෙන සේ තම කුටිය වෙත ගෙන යමින් සිටියි.  ටේ පිටුපසින් පැමිනෙයි.

" මතකනේ , හියුන්ග්ලට අහුවෙන්න නම් එපා "
ටේ ජන්කුක්ට අවවාද කොට ඔහුගේ කුටියට පිවිසිනි.

ජිමින් ජන්කුක්ගේ කුටියට පිවිස ඇද මත වැතිර දෑස් පියා ගත්තේය.
ජන්කුක් තම යහන මත වැතිර සිටින තරුණයා දෙස බැලිය. ඉන්පසුව සෙමෙන් ජිමින් අසලට ගියේය.

ලොකුවට නෑ ඒත් පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා. අපහසු අය මගහරින්න. මොකටද බොරු අවධානම් අරගන්නේ....☺️

ජන්කුක් හඩ නොගැනෙන සේ යහනට නැග තමන්ට පිටුපා සිටින ජිමින් දෙස බලා සිට ඔහුගේ පාදයේ පහල සිට ඉහලට කිති කැවෙන අයුරින් තම ඇගිල්ල ගෙන යයි.

එය දැනුන ජිමින් කටකොනින් සිනාවි දෑස් තවත් තර කොට ගත්තේය. ජන්කුක්ගේ අත නතර වුයේ ජිමින්ගේ ඉන අසලින්‍ ය.

සෙමෙන් ජිමින්ගේ ගෙලට නැඹුරු වූ ජන්කුක් ගෙල සිප ගන්න විය.

" ඒයි , හොර කොල්ලා "
ජිමින් ජන්කුක් දෙස හැරිනි. ජන්කුක් ජිමින්ගේ සිහින් තොල් දෙස බලා සිටියි. ඔහු සෙමෙන් ඉන මතවූ අත ඉහලට  ගෙන ජිමින්ගේ හිසකෙස් අතරින් යැවිය.

" කොහොමද ඔයාව මට මෙච්චර හුරු "
ජන්කුක් සෙමෙන් මුමුනයි.

" මං නිරුත්තරයි ජන්කුක් "
ජිමින් ජන්කුක්ගේ දෑස් තුලට එබිනි.

ජන්කුක් ජිමින්ගේ ගෙලට නැබුරුව සිබින්න විය.

" හරි වේදනාකාරි මතකයක් දැනෙනවා ජන්කුක් "
ජිමින් ජන්කුක්ගේ ගෙල වැලදගෙන ඔහුව සම්පුර්ණයෙන්ම තම සිරුර මතට ගත්තේය. දෙහදවත් ගැහෙන සැටි ඔවුනොවුන්ට දැනෙයි.

ජන්කුක් සෙමෙන් ජිමින්ගේ තොල් සිපගන්න විය. ජන්කුක් සෙමෙන් ඇරබු හාදුව දරාගත නොහැකි තරන් රළු කරයි.
ඔහු කුමක්දෝ පුරුදු රසයක් සොයා යයි.

ජිමින් ඔහුට දෙවනි නොවන ලෙස පෙරලා ජන්කුක්ව සිපගනි.

දරාගත නොහැකි තැන ජිමින් ජන්කුක්ගේ දිගු කෙස් වැටිය පිටුපසින් තද කොට අල්ලාගත්තේය. එහෙත් නැවත් වීමට ඔහුට අවැසි නොවිය.

තව තවත් ගැඹුරට ගවේෂණය කරමින් සිටි ජන්කුක් ජිමින්ගේන් ඉවත්ව තදින් හුස්ම ගන්න විය.

" ජන්කුක් "
ජිමින් මුමුනයි. ජන්කුක්ගේ පපුව මත සෙමෙන් තම අත යවයි. ජන්කුක් ඔහුගේ උඩු ඇදුම ගලවා දැමිය. මදක් ඉස්සුනු ජිමින් ජන්කුක් දෙස බලා සිටියි.

ඇත්දල පැහැ පිරුනු මස් සහිත ශක්තිමත් සිරුරක් හා උරහිස් වලට වැටි ඇති ගන කලු කෙස් කබලක්ද තියුනු දෑසක් හිමි මේ තරුණයා සමග තමන් මින් පෙර රමණයේ යෙදුනු බවට හැගිමක් ජිමින්ට දැනෙයි.

ජිමින් සෙමෙන් ජන්කුක්ගේ පපුව පුරා තම සිහින් අතැගිලි ගෙනයයි.

ජන්කුක් සෙමෙන් නැවි ජිමින්ගේ තොල් සිපගන්න විය. ජිමින් පාද පලල් කොට ජන්කුක්ව තම පාද අතරට ගත්තේය.

සෙමෙන් ගෙලට නැවී ගෙලද සිපගත් ජන්කුක් සෙමෙන් ජිමින්ගේ උඩු ඇදුම ගලවන්න විය.

රාගයෙන් මත්වී දෑස් අඩවල් කර සිටින ජිමින් ජන්කුක් තම වස්ත්‍ර ගලවන තෙක් ජන්කුක්ගේ යටිකය සෙමෙන් ස්පර්ශ කරන්න විය.

" ජිමින් ඔයා මගේ ........ මං හිතන්නේ මින් පෙර බවයකත්....... "
ජන්කුක් ජිමින්ව සම්පූර්ණයෙන්ම නිරුවත් කොට ඔහු දෙස බලා සිටියි.

ජිමින් සෙමෙන් හිස වනා එය සත්‍යක් බව තමන්ට වැටහෙන බව කිවේය.

" මං සොයන් ආවේ ඔයාව , කරුනාකරලා මාව බාරගන්න ජන්කුක් "
ජිමින් ඉස්සි ජන්කුක්ගේ ගෙල සපන්න විය.
ජන්කුක් තම ඇගෙහි රැදි වස්ත්‍රයත් ගලවා විසිකලේය.

නැවත ජිමින්ගේ පපුවත් ,උදරයත් , යටි බඩත් සිපගත් ජන්කුක් ඔහුගේ කලවා සෙමෙන් තොල් වලින් තෙත් කරන්න විය.

ජිමින් ජන්කුක්ගේ සිරුර යටට වී වේගයෙන් හුස්ම ගන්න විය.

සද එලියෙන් නැහැවි දිලිසෙන ඔවුන්ගේ නග්න සිරුරු එකිනක වෙලි ඇත. ආලයෙ උමතුවෙන් හටගන්නා රාගයෙන් පිරුනු සුන්දර රාත්‍රියක ඔවුන් මේ බවයෙත් ඔවුන්ගේම විය.

























Kishu :-)

 Power Towers ||Completed||Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ