25🗡

353 108 31
                                    

දෙවනි අප්ඩෙට් එක , උඩ එකත් කියෝලා වර 🤧
********************

පාර්ක් මන්දිරයේ සේවකයන් කලබලෙන් ඔබමොබ යයි. වෙලදප්‍රධානි පාර්ක් පපුව මත අත තබාගෙන සිටියි. ඔහු අසල සිටින සේවකයෙක් ඔහුව සනසයි.

" මේ ළමයා ඇයි මෙහෙම මුරණ්ඩු "
ඔහු හිස මත අත තබාගෙන මුමුනයි.

" මම යනවා එයාව හොයන්න "
යුන්ගි වාඩිවී සිටි තැනින් නැගිට්ටේය.

" යුන්ගිටත් කරදරයි. ජිමින්ගේ මුරන්ඩු වැඩ නිසා "

" ඒ මුරණ්ඩුකාරයා මගේ හොදම යාලුවනේ "
යුන්ගි සිනාවිය.

යුන්ගි පාර්ක් මන්දිරයෙන් ඉවතට විත් අහස දෙස බැලිය.

" හ්ම් , ජිමින් ඔයානම්....... "

යුන්ගි සිවුරුහන් බෑ සැනින් අසලට ආ ශක්තිමත් අසුපිට නැගි ඔහු වේගයෙන් අසු පැදවිය.

" ජිමින් කොහෙට යන්න ඇතිද "
යුන්ගි ගග අසලට ඇවිත් කල්පනාකලේය.  යුන්ගි ගග අසලට පැමිනියේ ජිමින් ගග අසලට ඒමට ආශාකරන බැවිනි.

" ඔය තරුණයා හොයන්නේ තවත් තරුණයෙක්වද "
යුන්ගි කටහඩ ආ දෙස බැලිය. ඔහු තමන්දෙස බලා සිටින තරුන පූජකයකි. යුන්ගි මද වෙලාවක් ඔහු දෙස ඇස් සිහින් කල බලාසිටියි.

" පාන්දර යාමයේ එතරම් උස නැති සුන්දර තරුණයෙක් ගග හරස් කර එගොඩ වුනා "

" ජිමින් "
යුන්ගිගේ මුවින් පිට විය. යුන්ගි අසු පිටින් බැස අසු නැවත හරවා යැවීය. ඉන්පසු ඔහු පාරුවට ගොඩවූයේ ජිමින් සොයා එමේ අටියෙනි.



























ජිමින් සිටියේ කලකිරිමෙනි. පියා කියන අයෙකු නොව තම හදවතෙ රැදි පුද්ගලයවයි ජිමින්ට අවෙසි.

" මගේ ආදරේ විශේෂයි "
ඔහු නිතර සිතුවේය.

ජිමින් තම මන්දිරයෙන් බට මාවත දිගේ සෙමෙන් ඇදෙයි. ඔහු තම වටිනා සළුපිලි ගලවා දමා සමාන්‍ය ඇදිමෙන් සැරසි සිටියි.

තම පියා විවාහය ගැන බලකරන බැවින් ඔහුගෙන් වෙන්ව ටිකකලක් සිටිමටත් තම සහකරු සොයාගැනීමටත් ඔහුගේ අධිෂ්ටානයයි.

එහෙත් යන්නේ කොහිද කියා ඔහුට අදහසක් නොමැත. ජිමින්ගේ සිත ව්‍යාකූලවූ සෑමවිටම ඔහු ගගාසබඩට වී ජලය ගලායන අයුරු බලාසිටියි.

අදද එසේමයි ඉදින් ඔහු ගග අසබඩට ගියේය. ඔහු දෙවොල අසල වාඩිවී කල්පනා කරන්න විය.

" කළුමකරයි , මායාකරුගෙයි වගේ ශ්‍රෙෂ්ඨ ආදරයක් මටත් තියෙනවනම් "
දෙවොල අසල සිට ඔහු සිතයි.

අලුත විවාහපත් සැමදෙනාම ගග අසබඩ භූමිබාගය තුල විරාජමානව වැඩවසන මේ කුඩා දෙවොලට පැමිනෙයි. ඒ ශ්‍රෙෂ්ඨ සංසාරික පෙම්වතුන්ගේ ආශිර්වාදය ලබාගැනීමටයි.

" සිහින විශ්වාස කරන්න වරදින්නෑ "
දෙවොල අසල සිටින තරුන පූජකයා දෑස් අහසදෙස හරවාගෙන සිටියි.

" සමහර හීන තියෙනවා අපිට අනාගතයට උපදෙස් දෙනවා "
ඔහු නැවත කීය.

ජිමින් වචනයකුදු නොදැඩු නමුදු සිතන්න විය. ඊයේ රාත්‍රියේ දුටු සිහිනය ඔහුට මතක් විය. මකරෙක් , තමන් දුටු මකරා කවුරුද ජිමින්ට දැනගැනිමට අවැසි විය.

" සමහරවිට මගේ අනාගතේ ඇත්තේ මොෆාටා වල නොවෙන්න පුලුවන්. ඉස්සර මකරුන් ජිවත් වුනේ ලොන්ග්ටාවල "
ජිමින් ලොන්ග්ටා යාමට සිතාගත්තේය.

ජිමින් පාරුවට ගොඩවන අයුරු තරුන පූජකවරයා එසෙත් නැත්තන් දිවෙස්දාරින් බලාසිටියේ මද සිනාවකිනි.

" සියලු දෙනා නැවත එක්වෙයි. "






ලොන්ග්ටා - මකරකුලුන , මොෆාටා - මායාකුලුන
ප්‍රදේශ වල නම් අවුල්ද ?

නම වෙනස් කලා. ඔයාලා පාට් 2 ඉල්ලපු නිසා. ඒක දෙන්නම්

තව ෆැන්ටසි එකක් ඩ්‍රාෆ් තියේ ලියනගමන් එපාද 😁

තව ෆැන්ටසි එකක් ඩ්‍රාෆ් තියේ ලියනගමන් එපාද 😁

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kishu :-)

 Power Towers ||Completed||Where stories live. Discover now