15🗡️

439 127 30
                                    

අද දින ටේහියෝන් ගේ සුන්දරම දිනයකි. පවුල සහ ආදරය ලැබිම සතුටක්.

" අප සමග දිවාබෝජන බුක්ති විදින්න. "
ජින් නම්ජුන්ට ආරාධනා කලේය.

" අරාධනාව සතුටින් පිලිගනිමි "
නම්ජුන් හිස නවා ආචාරකලේය.

සියල්ල දිවා ආහරය බුක්ති විදියි. ජින් නම්ජුන් හා යුද්ධය පිලිබද කතිකාකරයි. තවත් බොහෝ දේ කියයි. යටගියාව පිලිබද දුක් වෙයි. ඉදිරියට එසේ නොවෙයි කියා පතයි.

යුන්ගි තම පාඩුවේ ආහාර ගනි එක් මොහොතකටවත් ටේ දෙස ඇස් කොනින්වත් නොබලයි.

ටේට ආහාර ගැනිමට පිරියක් නොමැත.


" යුන්ගි "
ආහාරගෙන අවසානයේ ටේ යුන්ගි අසලට  ගියේය. යුන්ගි හැරි ටේහියෝන්ට ආචාරකලේය.

" සමාවන්න කුමරුනි "

" යුන්ගි "
ටේ යුන්ගිගේ අතින් අල්ලාගත්තේය.

" කුමරුනි , නොදැන වුනු හැම දේකටම සමාව දෙන්න. ඔබ රාජකීයෙක් බව දැන සිටියේ නෑ . දැන සිටියනම් ඒවිදියට හැසිරෙන්නේ නෑ කීයටවත්. "
යුන්ගිගේ මුහුන හැගිම් විරහිතය.

ටේ ඔහුගේ දෑස් දෙස බැලු සැනින් යුන්ගි තම දෑස් ඉවතට ගත්තේය.





අත තියන් ඉන්න බෑ :-/

Kishu :-)

 Power Towers ||Completed||Where stories live. Discover now