13 🗡️

446 133 22
                                    

නම්ජුන්ට සිතාගැනීමට නොහැක. කුමාරවරුන්ට යුද්ධයට යාමට ඉඩ නොදෙන්නේ කුමක්හො අයුරකින් රජු යුද්ධයෙන් මිය ගියොත් රාජ්‍ය බාර ගැනිමට කුමරුන් සිටිය යුතු නිසාය. එහෙත් සෙන්පති ,

" ඔහු ඔබේ කවුද "
නම්ජුන් සිත තරහින් පිරින. ඔහුට සිතෙන්නේ මායාඅධිපති සෙන්පතිට ආදරය කරනවා ඇති කියාය. ජින් දුටු ගමන් තම සිත සතුටින් පිරුනු හැටි ඔහුට මතක් විය.

" කිම් සොක් ජින් "
හොසෙක් සැහැල්ලු ලෙස දෑත් බැද ජින් දෙස බලාසිටියි.

ජින් එක්වර පුටුවෙන් නැගිසිටියේය. වේගයෙන් මේසයට ගසා කතාකරන්න විය.

" ටේහියෝන් මගේ එක කුස උපන් සහෝදරයා , ජිමින් ගැන වගේම කැක්කුමක් මට එයා ගැනත් තියනවා. "



























එක්වර දොර විවර විය. අධිපතියන් දෙදෙනා හා දිවැස්දාරින් දොර දෙස බැලිය.
තරහින් පුපුරමින් සිටින ටේ දොර අසල සිටගෙන සිටියි.

ටේ තම කඩුව කොපුවෙන් ඇද්දේය.
යුන්ගි ඔහු පසුපසින් යයි.

"  සහෝදරයා ! "
ටේ ජින් වෙත වේගයෙන් කඩුව එවිය. නම්ජුන් ජින්ව ඇද ලගට ගත්තේ. ටේගේ කඩුපහර වැදුනු මේසය බාගයක් දුරට දෙපලු වීගියේය.

ටේ මේසය මත දකුනු පාදය තියා වෙර යොදා සිරවූ කඩුව ඇද්දේය. නැවත වේගයෙන් ජින් දෙසට යන ටේව යුන්ගි පිටුපසින් අල්ලාගත්තේය.




🥴

Kishu :-)

 Power Towers ||Completed||Tahanan ng mga kuwento. Tumuklas ngayon