28🗡

360 117 30
                                    

ජිමින්ගේ දෑත් පිටුපසට කොට බැද ඇත. මුඛයද රෙදිපටකින් බැද තිබූ බැවින් ඔහුට කෑගැසිය නොහැක. පොලව මත වාඩිකොට සිටින ජිමින් තම පාද සොලවන්නට වුවද ඒවා එක්කොට බැද තිබිනි.

ජිමින් කොතරම් දැගලුවද සුලුවෙන්වත් බැමි ලිහිල් නොවිය. ඔහුගේ හිසෙහි තිබු කලු පැහැ රෙදි කඩ ඉවත් විය. අඩ අලෝකයෙන් යුතු වුවද තම දෑස් එම ආලෝකයට හුරුකර ගැනිමට ජිමින්ට සුලුමොහොතක් ගත විය.

" උබ ........... "
ජිමින් කෑගැසිය.

" ලෑස්ති වෙනවා. "
වූයොන් සිනාවිය.

තරහමිශ්‍ර පෙනුමකින් ජිමින් අවට බැලිය. අඩ අදුරු කාමරය පුරා විශාල ලෙස සුරාබදුන් අඩුක්කරන ලද රාක්ක තිබිනි.

"සුරා පොලක් වියයුතුයි "
ජිමින්ට සිතින.

ඔහු පුලුවන් තරන් දෑත් ගලවාගැනිමට වෙහෙසින. එයින් වූයේ ජිමින්ගේ දෑත් කැපි තුවාලවීම පමනි.

" සුන්දර තරුණයා , ඔබ වෙනුවෙන් හොද ලන්සුවක් තියෙයි " හේ ජිමින්ගේ කම්මුල සෙමෙන් පිරිමදින්න විය.

" නෑ ,සූදු පොලක් "
ජිමින් ප්‍රත්‍යක්ෂ කරගත්තේය.

වූයොන් තවමත් ජිමින්ගේ කොපුල් පිරිමදියි. ජිමින් හිසගස්සා දැමිය. කට්කොනින් සිනාවූ හේ ජිමින්ගේ එකට බැද තිබු පාදෙක මැදිවන ලෙස දනගසා ජිමින්ට ලංවිය.

ජිමින්ගේ ගෙලට නැඹුරුව දිගු හුස්මක් ගත් ඔහු එය සෙමෙන් පහතට හෙලිය. ජිමින් ඇද සිටි උඩු ඇදුම තුලින් ඔහුගේ අතැගිලිගෙන යන්න විය.

විලංගු තුල සිරව සිටින ජිමින් කලබලෙන් බැනවදින්නට උත්සහ කලද පලක්නැත. පහර දීමට නොහැකි ලෙස අත පා විලංගු වැටි ඇත.

ජිමින් අවසාන තුරුම්පුව ක්‍රියාත්මක කරන්න විය. එකට බැද තිබූ පාදයුගල සෙමෙන් පසුපසට කොට අර්ධපර්‍යංකයෙන් වාඩිවිය.

පිස්සුවෙන් මෙන් හුස්ම ගනිමින් දණ තියා සිටගෙන ජිමින්ගේ පපුවට පහත්ව සිටින වූයොන් ජිමින්ගේ පාද නවාගැනිම දුටුවේ නැත.

වලලුකර අසලින් පා බැද ඇති හෙයින් නැවීමෙන් පාදය මදක් කැපී වෙදනාකාරිවිය. එය ඉවසා දරාගත් ජිමින් හිත මෙන්ම ගත වැඩි කොට ගෙන පිටුපසට කොට ඇති දෑතින් බිත්තිය අල්ලාගෙන වාරුගත්තේය.

 Power Towers ||Completed||Où les histoires vivent. Découvrez maintenant