11🗡

449 145 26
                                    

" ආ ජිමින් "
ටේ බලා සිටියේ ජන්කුක් ජිමින්ගේ තොල් වලට එබෙන සැටිය.

" ලැජ්ජ නැද්ද "
යුන්ගි ටේව පස්සට ඇද්දේය.

" ඒත්....... "

" එයාලට පාඩුවේ ඉන්න දෙන්න. ඇයි මකරෙක්ට බැරි මායාකරුවෙක්ට ආදරය කරන්න "
යුන්ගිගේ ගැටලුවට මෙන්න මේකයි කියා කීමට පිලිතුරක් ටේට තිබුනේ නැත.

" දැන් ඔයත් මාව එක්කන් ආවේ , මාත් මකරෙක්නේ "
යුන්ගි මදක් සිනාවිය.

" හරි හරි අපි යන් , දකුනු පැත්තට එහෙත්  හරි ලස්සනයි "
තමන්ට යුන්ගි හා තනිව කතාකිරිමට සිතෙන්නේ ඇයි කියා මයාකුලුනේ සෙන්පතියන්ට නොවැටහේ.  ඔහු යුන්ගිව කැටුව රාජකීය උයනේ දකුනු දෙසට යන්නවිය.

" ඇත්ත මෙතන ලස්සනයි. "
යුන්ගි ඒ අසල තිබූ විලෝ ගස් අතරින් වාඩිවිය.

" හ්ම් "
ටේද ඔහු අසලින් වාඩිවිය.

යුන්ගි එක්වර ටේගේ මූනට එබුනේය.

" මොකද මේ "

" ඔයා ලගින් ස්ටෝබෙරි සුවදක් එනවා "
යුන්ගි එසේ කියූ සැනින් ටේ තම හිස පහතට නැබුරු කලේය.

" ඒ ඔයාගේ තොල් වලින් නේද "
යුන්ගි ටේගේ කම්මුල් දෙපසින් අල්ලාගත්තේය.

" පැත්තකට වෙන්න "
ටේ නැගිසිටිමට උත්සහ කරනවිට යුන්ගි ටෙගේ අතින් තද කොට අල්ලාගත්තේය.

" කොහොමද පැත්තකට වෙන්නේ රස බලන්න හිතෙනවානේ "
යුන්ගි සෘංගාරීය හඩින් එසේ කියා ටේගේ ලවන් දිගෙද ගෙල දිගෙද සෙමෙන් තම අත ගෙන ගියේය. මත් වූ සෙයකින් ටේ දෑස් පියාගත්තේය.

ලැබු අවසරයෙන් යුන්ගි ටේගෙ තොල් වලට බරවිය. ටේත් නොදැනි ඔහුගේ අත යුන්ගිගේ ඇරුනු බොත්තම් තුලින් ගොස් පපුව දෙස ගියේය.
















මං ගියෝ............ බායි. ලමයි දොයියන්න.

Kishu :-)

 Power Towers ||Completed||Where stories live. Discover now