46🗡

284 83 35
                                    

අසුරයන් සිනහව ගිලගත්තේ මුළු භූමියම දෙදරමින් කාල මකරුන් පැමිනිම නිසාය.

අසුරයාගේ අණත් සමග සේනාව ඉදිරියට ඇදෙන්න විය

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

අසුරයාගේ අණත් සමග සේනාව ඉදිරියට ඇදෙන්න විය. සම්පූර්ණ සෙනාවම ජන්කුක් ඇතුළු පිරිසව වට කරගත්තේය.

අසුරයන් සිහාහ වෙමින් බලා සිටියි. රජුත් අසුරයන් පිටුපසට වී සිනාසෙමින් සිටියි.

එක්වරම සම්පූර්ණ සේනාවම ජන්කුක් ඉදිරියේ හිස නවා ඔහුට ආචාර කොට සේනාවේ තැනින් තැන විසිරුණු අසුරයන් දෙපළු කරන්න විය.

" මොනාද තොපි කරන්නේ "
අසුර රජුගේ කෑගැසුවත් අසුරයන් එකපිට එක මැරි වැටිම අවසන් නොවිය.

ජන්කුක් සේනාව අසලින් ඉදිරියට පැමින තම කඩුව ඉවතට ගත්තේ දෑස් තුලින් තරහෙන් පුපුරමිනි.

" ළගට එන්න එපා "
රජූ කෑගසමින් මුළුගැන්වෙනවිට ජන්කුක් ඔහු දෙස පිලිකුලෙන් බලා සිටියේය.

" උඹ නිසා මගේ දෙමාපියෝ මැරුණා. "
ජන්කුක් කෑගසයි. ජන්කුක් තම කඩුව ඔසවා ඔහුගේ ගෙල සිදලිමට යනවිටම ,

" ජන්කුක් "

ජිමින් කෑගසමින් අසුරයා වෙතට පැන්නේය. ජිමින් දශමයක් පරක්කු වුනේනම් අසුරයන් ජන්කුක්ට පසුපසින් පහර දෙනු ඇත.

අසුරයන් වෙත පැන්න සිංහයන් අසුරයාන්ව දුර්වල කරන්න විය.

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
 Power Towers ||Completed||Onde histórias criam vida. Descubra agora