Chapter 6

87 19 10
                                    

👵 "ආ.... මගෙ පොඩි කොල්ල ඇවිල්ලා මාව බලන්න. ඕ... හෝ..... එතකොට මේ අගාස්සි තමයි මගේ සහායිකාව වෙන්නෙ......එහෙම නේද?

🙍‍♂️"යේ.... අජුමොනි.... මේ.."

👵'මං කියලා තියෙනවා මට නැනා කියන්න කියලා."☝️☝️

🙍‍♂️"දේ.. යේ....... නැනා..... මට කුකීයා කිව්වේ අදම මෙයාව නැනාට මුණගස්වන්න කියල."

ඕ... බිලී බෝයි, ඔයා එහෙනම් කුකීයා නේද? ඒකත් ඔයාට හුරතලේට කියන නමද දන්නෑ.

🙍‍♂️"නැනා..... මෙයාට අපේ රට වැඩිය පුරුදු නෑ. ඒ වගේම මේ ජොබ් එක එයාට ගොඩක් වැදගත්. ඉතිං........."

👵"ඕ..ඕ..හෝ... මට ඊට කලින් කියන්න මගේ කෙවා බේබි ත් මොකද ටිකක් කලබල වෙලා. ඔයා බිග්හිට් එකේ ඉන්ටවිව් ගිය දවසත් මට මතකයි. අපේ ජොජෝඅගා (ජොජෝ බබා) එක්කම නේ ගියෙ. එදාවත් ඔය තරම් එක්සයිට් වෙලා ඉන්නව මම දැක්කෙ නෑ."

බිලී බෝයි ගෙ නැනා කෙලින්ම ඔප්පගෙ ඇස් දිහාම බලාගෙන ඇහුවෙ නළලත් රැලි කරල, ඔලුවත් ඇල කරගෙන. අමුතු හිනාවකුත් කට කොනේ තිබුණා. එතකොට මේ ජොජෝ බබා කවුද? බිලී බෝයිගෙ ආහ්... කුකී ගෙ මල්ලිවත් ද? නැත්නම් ඇත්තටම බබෙක්ද?

👵"උත්තර නෑ වගේ.?? ආ.............. එතකොට........... රතු වෙලා මොකෝ මේ චීස් බෝලේ..... හා..හහ්..හා..."

කෙවින් ඔප්පට හැංගෙන්න තැනක් තිබුණනම් හැංගෙනව. කොච්චර මූණ රතු වෙලාද කියනවනම් දාඩියත් දාල.
අනේ මංදා මොන ජාතියේ ආච්චියෙක්ද කියලා. ඇවිදින්න බැරි උනාට මොකද අත්පුඩි ගගහා හිනා වෙන්නේ ගේ දෙක වෙන්න. තනිකරම ආතල් කඩයක් ඒක.

ඒ කියපු දේවලට මටත් අපහසුතාවයක් දැනුණත් ආච්චිගෙ කෝලම් වලට හිනාත් යනව. මට නම් මෙහේ ඉන්න එක හිතට ඇල්ලුවා.

ඊළඟ මොහොතේ ආයෙත් එයා බැරෑරුම් මූණකට මාරු උනා.

👵"හොඳයි. මේ කවුද? අපි මේ රෝස මලෙන්ම අහල බලමු. ඔයාට කොරියන් කතාකරන්න පුළුවන් ද?"

💙"ඔව් මැඩම්, මම රුකී. මට වයස විසි දෙකයි. දැනට මම දොන්දේමන් සුපර්මාකට් එකේ වැඩ කරනවා. නයිට් ෂිෆ්ට්. අවශ්‍යනම් මම certificate ටිකක් ගෙනල්ලා තියෙන්නේ "

Love is GoneWhere stories live. Discover now