Chapter 41

49 11 0
                                    


👧"ඒ අතරෙ දවසක් තමයි කුකී එක්ක රුකී ෂොප් එකට ඇවිත් තිබුණෙ. ඔයාල එලියෙ ඉන්නව දැකපු ගමන් ජේ වොන් කෙවින් ට කෝල් කරල කියලා. කෙවින් තමා කියල තිබුණෙ මම කෙවින් එක්ක USA ගියා කියන්න කියලා. හැබැයි ඔය හැමදේම වෙද්දි මට මේ කෙල්ල ගැන පුදුම දුකක් තිබ්බේ . මමත් මහ පව්කාර වැඩක් කලේ කියල මගේ හිත මට වද දුන්නා. ඒත් මට ඔය දෙන්නගෙම ජීවිත තරම් වෙන දෙයක් ලොකු නෑ. එතනින් එහාට කතාව මිස් ෂිහා වගේම ජංකුක් ඔයා මටත් වඩා හොඳට දන්නවා ඇති නේ"

💙"ඔන්නී... අම් සොරි, ඔයාව මිස්අන්ඩර්ස්ටෑන්ඩ් කලාට. මං දැනගෙන හිටියේ නෑනෙ මේ මොනවත් "
මම සෝ මින්ව හග් කරල කිව්වා.

"ඒත් ජේ වොන් ඔප්පා... ඔයානම් එදා මට මැඩම් USA ගියා කියල කියපු විදිහට නම් තාම අවුල් හොඳේ."

👨"සොරි මිස්. බොස් කියපු දේ නෙ මං කිව්වේ "

💙"ඔප්පා... ඇයි අනේ ඔහොම. ඔය දෙන්නම කෙවින් ඔප්පගෙ යාලුවො නෙ. දැන්ම ඔය මිස් කෑල්ල අතාරින්න හොඳද?"

👨"කෙවින් බොස් තෝරගෙන තියෙන්නෙ හරියටම හරි කෙනාව. මම කල්පනා කලා බොස් ඇයි මේ තරම් කට්ටක් කන්නෙ කෙල්ලෙක් වෙනුවෙන් කියලා. මේ වගේ හිත හොඳ කෙනෙක් වෙනුවෙන් කොච්චර කලක් බලාගෙන හිටියත් කමක් නෑ බොස්. විෂ් යූ ඕල් ද බෙස්ට්. ඔය දෙන්නගෙම හිත හොඳයි. කවදාවත් වරදින්නේ නෑ. ඔයාල වෙනුවෙන් මට කරන්න පුළුවන් ඕනම දෙයක් මං කරනවා."

🙍‍♀️"Now, It's my turn. මට යාලුවෙක් බැන බැන හිටියා හැම වෙලාවෙම ෆෝන් එකේ. කතා කරන ඒව මට හංගනව කියල. දැන් මම ඒ ටික අඩු නැතුවම අහන්න දෙන්නයි යන්නේ. මේක මගේ ගිෆ්ට් එක ඔයාගේ වෙඩින් එකට දෙන. ඕකේ රුකී. ආ යූ රෙඩි?"

🍓"හ්ම්.. ඕක දාල ඈත් වෙලා ඉන්න ෂිහා."

ෂිහා එයාගෙ ෆෝන් එකේ තිබුණ වීඩියෝ එකක් ප්ලේ කලා හැමෝටම පේන්න .

🔊 🔊 🔊 🔊 🔊

💙"ඒ....යි. ෂී..හා.... . එප්පා මාව අල්ලන්න.... දැන්... ඔයත්.. එක විදිහක්... නර්රක්කයි... ඔයා ... හොර්...ර.. ගුහා..වක්... තමුන් ... දැන් මග්ගෙං ගොඩ්ඩක් දේවල් හංගනව නේද? මාව විශ්වාස නැද්ද ... එප්පා... ඔයා නරකයි.. ෂිහා නරකයි. ඔයත් මාව රිද්දුවා"

Love is GoneOpowieści tętniące życiem. Odkryj je teraz