Chapter 12

72 15 1
                                    

💥"කෙවිනා... ඒ ගෙදරට මෙයාව ගෙනියන්නෙ නෑ!"
#######################

හැමෝම කලින් කතාකරගෙන වගේ එකපාරටම දොර දිහා බැලුවෙ පුදුමෙන් කවුද ඒ අමුත්තා කියලා.

🙍‍♂️"ඕ..හ්.. නැනා.."

👵"කෙල්ලට සනීප උනාම භාරකාරය කවුද කියලත් අමතක උනාද මගෙ කොල්ලො?"

🙍‍♂️"අයිගෝ... එහෙම දෙයක් නෙමෙයි නැනා. මම කියන්න තමයි හිටියේ "

👵"කමක් නෑ. කොහොම උනත් හෙට ඩිස්චාජ් කලාම කෙල්ලව මම එක්ක යනවා."

🙍‍♂️"නැනා... ඒත්... ගෙදර.."

👵"ඔම්මත් ගෙදර නැති වෙලාවෙ ලුගීව ගෙනිහින් ඔයාට ඕව කරගන්න බෑ පොඩි එකෝ.. මෙයාවත් හොඳට බලාගන්න වෙනවනෙ. මේකත් තාම පොඩි එකියක්නෙ. අපේ ගෙදර ඉන්න පුළුවන්. මටත් පාළු නෑ. අපේ හන් සොං ඉන්නවා උදව්වට. ප්‍රශ්නයක් වෙන්නෙ නෑ."

🙍‍♂️"ම්.... හරි... රුකී... එහෙනම් is it okay?

ඔප්පගෙ ඇස් වල තිබුණ කතාව මට තේරුණත් මටත් තීරණයක් ගන්න අමාරුයි. මට පුරුදු තැන නිසා කෙවින් ඔප්පගෙ ගෙදර යන්න කැමැත්තක් තිබුනත් මේ දවස්වල චුම්මත් ගෙදර නෑ. එහෙම එකේ මම ඒ ගෙදර නවතින්න ගියොත් චුම්මා, සම්චොන් උනත් මං ගැන වැරදියට හිතන්න පුළුවන්. අනිත් එක ඔප්පට දැනටමත් මං ඕනාවටත් වැඩිය කරදර දීල තියෙන්නෙ. මම ගෙදර හිටියොත් එයාගෙ වැඩ වලටත් ඩිස්ටර්බ්. මං දැන් දන්නවා. ජොබ් එකට නොගිහින් මාව බලාගෙන ඉන්නත් බැරි නෑ මේ යෝදයා.
ඒ තරම් දේවල් වලට ණය ගෙවන්න බැරිවෙයි මට.

ඒ වගේම නැනා.. එයා මාව එක්කන් යන්න හදද්දි මම බෑ කියල ගෙදර ගියොත් එයත් මොනව හිතයිද?

මම නිහඬවම ඉද්දි නැනා ආයෙත් කතා කලා.

👵"ඔයා මගේ ළඟ ජොබ් එකට නේ ආවෙ. හරි. හෙට ඉඳන් වැඩ පටන් ගන්න කැමතිද?ඔයාට තියෙන්නෙ අපේ ගෙදරට වෙලා මාත් එක්ක ඉන්න. නැත්නම් මම වෙන කෙනෙක් ගන්නම්. මොකද කියන්නේ?"

🍓"අම්මෝ ග්‍රැනී ඔයානම්... කුකී ට නෑනෙ ඔයාට තරම් මොළේ "

මමත් බැලුවෙ ආච්චිට ඔච්චර ආදරේ මුණුපුරා මොකද කියන්නේ කියලා. සමහර විට එයාලගේ ගෙදර එන්න එපා කියයිද දන්නේ නෑ. ඒකත් බැරි නැති අහංකාර හොල්මන.

Love is GoneWhere stories live. Discover now