Chapter 11

67 17 4
                                    


❤❤❤❤❤❤❤❤❤❤❤

මිනිහගෙ කෑ ගැහිල්ලට හැමෝම වගේ අපිව වට කරගත්තා.. උගේ සද්දෙටද මගේ සද්දෙටද කියලා ස්ථිරවම කියන්න නම් බැහැ.

ඒත් මම මගේ පහරදීම නවත්තන්න හිතුවෙ නෑ. ඒත් නොහිතපු විදිහට මාව වෙන කෙනෙක් අල්ලගෙන ඇඟට හිර කරගත්තා.

💙 "යාආආආආහ්......... මරනවා මං උඹව....... "
=========================
💙"කෙවින් ඔප්පට මොනාහරි වෙලා තිබ්බොත් තමුසෙගෙ කඳ තියෙයි සූට්කේස් එකක"

පුළුවන් හයියෙන් කෑ ගහන ගමන් බැලුවෙ මාව අල්ල ගත්තෙ කවුද කියලා. හැබැයි අර මිනිහගෙ ඒ කිව්වේ කෙවින් ඔප්පට මේ අනතුර කරපු එකාගෙ කොණ්ඩෙ අල්ලගෙන හිටපු අත නම් පොඩ්ඩක්වත් ලිහිල් කලේ නෑ.

"මං හොඳින් බබා"
මගේ ඇස් දෙක එළියට පැන්නෙ නැති එකයි පුදුමෙ. එතකොට....

මොකාආආආආක්... කෙවින් ඔප්පා. ඔව් මාව අල්ලගෙන හිටියේ එයා. හැරිල බලපු මාව එහෙමම අත් දෙකට තුරුල් කරගෙන මගෙ හිසට එයාගෙ මූණ තදකරගත්තා. අනේ ඒ මූණෙ සිරියාව. කවදාවත් නොදැක්ක තරම් වෙනසක්. ඇත්තටම මලක්... නෑ.... මල් වට්ටියක් නෑ.... නෑ...... ඒක තනිකරම මල් වත්තක් වගේ.

ආ...ශ් ලැජ්ජාවෙ බෑ. එතකොට මං දැක්කෙ හීනයක් ද?

යා... මං කෙවින් ඔප්පව හප්පපු මිනිහ කියලා එහෙනම් පණ යනකන් ගැහුවෙ කාටද? තවමත් මේ මගෙ අත්දෙක තියෙන්නෙ කාගේ කොණ්ඩෙද?

බුදු අම්මෝ..... ඒ මූණ. ඒකනම් බලන්නම වටිනවා. යක්ෂ පැටියගෙ නියම යක්ෂ රූපෙ දැන් තියෙන්නෙ. පව්... ටේ ඔප්පා. නියපොතු පාරවලුත් හිටලා. සුදු මූණ රතු වෙලා.

එතකොට අනිත් කට්ටිය....

අම්මෝ සෙට් එකේ හිනාව.

අහිංසක ටිං ටිං බිම පෙරළි පෙරළි හිනා වෙනවා. 😜😜

ඩිම්පල් ඔප්පා අත් දෙකෙන් මූණ වහගෙන. 🤤🤤

නිකනුත් හිනාවෙන දඟර වලිග බඩ අල්ලන් දෙකට නැවිලා, 🤩🤩

බිලී බෝයි මකර කට ඇරගෙන උඩ බලාගෙන අප්පුඩි ගගහා හිනා වෙන්නේ, 😝😝😝

එතකොට කිරි හට්ටි මූණගෙත් දත් සැට් එකම එළියේ. 😁😁😁😹😹හරියට smiling cat කෙනෙක් වගේ.

Love is GoneHikayelerin yaşadığı yer. Şimdi keşfedin