Chapter 31

52 15 0
                                    


දෙවියනේ මේ මොනවද වෙන්නේ. මොනවද මේ ඇහෙන්නෙ? මොනවද වෙන්න යන්නෙ. මට කිසි දෙයක් තේරෙන්නේ නෑ. මොකක්ද කෙවින් ගෙ ප්‍රශ්නෙ?
💔💔💔💔💔💔💔💔💔💔💔

මොන මගුලක් ද මේ.. මේ මිනිහා මාව දාල යන්න හදනව කියන්නෙ. එහෙම වෙන්න දෙන්නෙ කොහොමද?
කරන්නම් වැඩක්. මම හොඳටම නින්ද ගියපු විදිහටම හිටියා. පාකින් එකටම ආවත් ඇස් ඇරියෙ නෑ. දෙන්නම බැහැල පිටිපස්සට ඇවිත් මට කතා කලා. කොච්චර කතා කලත් ඇහැරුණේ නැහැ. ඇහැරෙන්න ඉතින් නිදාගෙන ඉන්න එපැයි.

💁‍♂️"මම ගන්නම්. මෙයත් එක්ක ඉන්නවනම් මේ ටික නම් පුරුදු වෙන්නම වෙනව. නිදාගත්තොත් නැගිට්ටවන්න නම් ලේසි නෑ"

එහෙම කියල කෙවින් ඔප්පා මාව අත් දෙකට ගත්තා. කුකී ඇවිත් රූම් එකේ දොර ඇරල දීල ගියා. පඩිපෙළ නැගල කාමරේට එද්දි කෙවින් ඔප්පට මහන්සියි. මට දුකත් හිතුනා. ඒ උනත් දැන් මොනවද කිව්වේ.. මාව දාල යන්න... හහ්.. හොඳ වැඩේ..

මාව පරිස්සමට ඇඳෙන් තියන්න යද්දි කෙවින්ගෙ සමබරතාවය ගිලිහිලා දෙන්නම ඇඳ උඩට වැටුණා. කෙවින් මගේ ඇඟ උඩටම වැටුනෙ එයාගෙ නළල මගේ පපුවෙ මැද වැදුන පාරට මට කෑ ගැස්සෙද්දි. එයාගෙ අත් දෙක මගේ ඇඟට හොඳටම යටවෙලා, ඇඟේ ම බර ඒ මත වැටිලා, එයාගෙ මූණ මගෙ පපුවට හිරවෙලා නිසා එයාට නැගිටින්නත් බෑ.

අනිත් අතට මේ හීතල පාන්දර පිරිමි දෑතකට හිරවෙලා සිරුර මත වැතිරුන ශක්තිමත් කොල්ලෙක් ගෙ මූණකින් නොයිඳුල් ළැම තෙරපෙද්දි නැගිටින්න තියා හුස්ම ගන්නත් බැරි වුනා. 🌹🌹🌹...🌠🌠🌠✴✴✴

මොහොතක් එහෙමම ගත වුනා.
💦💦💦💦💦💦💦💭💦💦💦💦
සීතල සුළඟින් හීගඩු පිපෙන වෙලාවක, අඩ අඳුරෙ ගිලුණු, වෙන කවුරුවත් නැති, නිහඬ උණුසුම් කාමරයක්....

සුවපහසු මෘදු ඇතිරිල්ලෙන් හැඩවුණ සුවදායක සයනයක්....

නළල දෙපසින් මුහුණට කඩා හැලෙන සුමුදු කෙහෙ රොද, විනිවිද යන සුළු දීප්තිමත් නෙත් සඟල, යුවතියගේ බඳ වටා එතුනු, අලංකාර ටැටූ එකකින් සමන්විත දිග ලොකු ඇඟිලි සහිත ශක්තිමත් බාහු, හැඟුමන් පුබුදන මෘදු ළැමක් මත හොවාගත් ආකර්ශනීය මුහුණ, කාලයක් තිස්සේ තමන්ගේ හීන වල සැරිසැරූ සුරංගනාවියගේ තුරුණු සිරුර මත වැතිරගත් තාරුණ්‍යය උතුරන දඟකාර කඩවසම් කොල්ලෙක්.....

Love is GoneWhere stories live. Discover now